ෆෝර්ඩ් රැප්ටර් පදින්න බර වාහන ලයිසන් ඕනද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,109
    2,419
    113
    United States
    රැප්ටර් එකේ රෙජිස්ට්‍රේෂන් එකේ තියෙන gross weight එක බලන්න, ඒක බර වාහන ගණයට වැටෙනවනම් විතරයි බර ලයිසන් එක ඕන වෙන්නේ, නැත්නම් සාමාන්‍ය ලයිසන් එකෙන් පුළුවන්.
     
    • Like
    Reactions: SomiBoyz

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,052
    10,234
    113
    දැනගත්තා කියලා තෝ පුක් ගහන්නද
    The Mentalist Patrick GIF

    රැප්ටර් එකේ රෙජිස්ට්‍රේෂන් එකේ තියෙන gross weight එක බලන්න, ඒක බර වාහන ගණයට වැටෙනවනම් විතරයි බර ලයිසන් එක ඕන වෙන්නේ, නැත්නම් සාමාන්‍ය ලයිසන් එකෙන් පුළුවන්.
    Weight eka kiyak nam light vehicle da?
    පුශ් බයික් පැදගෙන පාඩුවෙ ඉදින් තවීශ කොලුවො
    The Mentalist Patrick GIF

    නෑ මං හිතන්නෙ බ
    e wunata paaren ekai ne bn eka
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,735
    113
    Heaven
    GraphicsGods.com
    නෑ පකෝ ඩුවල් පර්පස් එන්නෙ P නම්බර්, සැහැල්ලු පැද්දෑකි.

    N නම්බර් එන මෝටර් කෝච් වෑන් බස් වලට, L නම්බර් ලොරිවලට තමයි බර වාහන ඕනෙ


    okata 95 gahanne
    sada popiyanawa
    කවුද පොන්නයෝ පෙට්ර්ල් ඒවා ගන්නෙ. රැප්ටර් 95% ඩීසල් ඒව තියෙන්නෙ මෙහෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,253
    1
    20,167
    113
    35
    Spain
    ඕක ඩුවල් පර්පස් විදියට රෙජිස්ටර් කරලා නම් ඕන නෑ බන්. හැබැයි සිංගල් කැබ් වැඩි හරියක් බරවාහන රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒවා ඉතින් වැඩට ගන්න වාහන නේ.
     
    • Like
    Reactions: SomiBoyz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,873
    5,026
    113
    සැහැල්ලු එකෙන් පුළුවන් බන්. ඔය මොකුත් ඕනේ නෑ බන් පයින් ගියා නම්. :ROFLMAO:
     
    • Like
    Reactions: SomiBoyz