Toyota Raize Hybrid Daily පදින්න ඕනද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Raize eka use karana kenek poddak kiyannako meke cabin noise ehema kohomada kiyala. Suspension ehema. Pare podi bumps ehema danenawada?

    Brand new Raize/ used CHR deken recommend karanne mokakda?
    Oyata unregistered chr akak ganna puluwan .sale wala tibba ewa

    වැඩිය දුවන්නෙ නැත්නම් Hybrid ගන්න එක තේරුමක් නැතිවෙයි කියලා තමා මං හිතන්නෙ. දවස ගානේ දුවන කෙනෙක්ට, Specially City Traffic වගේ යන කෙනෙක්ට ඕකේ ප්‍රයෝජනේ තියෙනවා.
    Ow aparadayak eka .anika nikan risk akak .maintains wedi wenna puluwan nisa
    ------ Post added on Feb 20, 2026 at 8:43 PM

    mama gawa jdm turbo ekak thiyenwa
    city 10
    long 17 karanwa

    mama hithanne dan battery technology eka advance nisa battey eka 10yr wage use karanna puluwan athi
    City drive kiwwe Colombo heavy traffic da??

    awilla tiyena aduma ganana kiyada ??fuel efficiency??
    ------ Post added on Feb 20, 2026 at 8:46 PM
     
    • Like
    Reactions: GDKN2 and supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,668
    16,401
    113
    චාජ් වෙච්ච ටික පාක් එකේදිම බැහැලා යයි.

    අවුලක් නෑ 😄

    ආපහු ගමනක් ගිහින් චාජ් කරගනිං

    ඒකත් පාක් එකේදිම බැහැලා යන්න දියං 🤣
     
    • Haha
    Reactions: GDKN2

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    උබේ ප්‍රශ්නෙටනම් අදාළ නැ , පාරේ අලුත් වාහන වලින් වැඩිපුරම දකින්න තියෙන්නේ raize , ativa , rockey , ඔය price range එකේ හොද car එකක් නැති නිසා වෙන්න ඕන .
     
    • Like
    Reactions: GDKN2