Toyota Raize Hybrid Daily පදින්න ඕනද?

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මචංලා Toyota Raize Hybrid ගත්තොත් Daily පදින්න ඔනද?. නැත්තම් Battery එකට කෙල වෙනවද?. Monthly කොච්චර පදින්න ඔනද?
    මෙකෙ තියෙන්නෙ lithium-ion නිසා ලොකු අවුලක් නැද්ද?.

    WFH නිසා වැඩිය පැදෙන් නැ. Turbo එක ගත්තොත් වැඩිය තෙල් කරන්නෙ නෑ නේද?

    වාහන වැඩ්ඩෝ අදහස් දෙන්න :D.
     
    • Like
    Reactions: supun_sg and Kfire

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    මචංලා Toyota Raize Hybrid ගත්තොත් Daily පදින්න ඔනද?. නැත්තම් Battery එකට කෙල වෙනවද?. Monthly කොච්චර පදින්න ඔනද?
    මෙකෙ තියෙන්නෙ lithium-ion නිසා ලොකු අවුලක් නැද්ද?.

    WFH නිසා වැඩිය පැදෙන් නැ. Turbo එක ගත්තොත් වැඩිය තෙල් කරන්නෙ නෑ නේද?

    වාහන වැඩ්ඩෝ අදහස් දෙන්න :D.
    Thel karan naa kiyala laksha 20k wadipura dena eka moda wadak ne bn.
    Normal ekth shape eke thel karanwa ne. hybrid ekak aran duwaneth naththm. mokatada wadipura gewanne. oka gattha kiyala laksha 20k wada thel ithru wenwada :ROFLMAO: :ROFLMAO:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    lithium-ion බැටරි නිසා අවුලක් නෑ කියනවා, තව option එකක් තියෙනවා Rocky එකක් ගන්න පුළුවන් අඩුවට
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,684
    113
    Mona vaahane wunath battery powered nam padinnama ona.
    Oka vaahan witharak nemei. Power banks walath wenawa. Use nokara thibboth capacity deplete wenawa.

    Padde nethath AC daala start eke hari thiyanna. Meke wenne engine ekak nathi nisa gahana fuel walin geniyak duwala internal motors walata power denawa.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Thel karan naa kiyala laksha 20k wadipura dena eka moda wadak ne bn.
    Normal ekth shape eke thel karanwa ne. hybrid ekak aran duwaneth naththm. mokatada wadipura gewanne. oka gattha kiyala laksha 20k wada thel ithru wenwada :ROFLMAO: :ROFLMAO:
    mama gawa jdm turbo ekak thiyenwa
    city 10
    long 17 karanwa

    mama hithanne dan battery technology eka advance nisa battey eka 10yr wage use karanna puluwan athi
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    වැඩිය දුවන්නෙ නැත්නම් Hybrid ගන්න එක තේරුමක් නැතිවෙයි කියලා තමා මං හිතන්නෙ. දවස ගානේ දුවන කෙනෙක්ට, Specially City Traffic වගේ යන කෙනෙක්ට ඕකේ ප්‍රයෝජනේ තියෙනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,603
    8,343
    113
    ඔය සේරම බලල තමයි 1200 පෙට්‍රෝල් එක ගත්තේ. හයිබ්‍රිඩ් වල සෙන්සර් වැඩී. වියදම වැඩී. ඩේලි යන්නේ නැත්තම් ගන්නම එපා. ඔල්වීල් හොදයි උඹ රේස් යනවනම් කදු අස්සේ ගෙවල් නම්.
     
    • Love
    Reactions: GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    Thel karan naa kiyala laksha 20k wadipura dena eka moda wadak ne bn.
    Normal ekth shape eke thel karanwa ne. hybrid ekak aran duwaneth naththm. mokatada wadipura gewanne. oka gattha kiyala laksha 20k wada thel ithru wenwada :ROFLMAO: :ROFLMAO:
    ow neh 😅😂

    lithium-ion බැටරි නිසා අවුලක් නෑ කියනවා, තව option එකක් තියෙනවා Rocky එකක් ගන්න පුළුවන් අඩුවට
    එලම

    Mona vaahane wunath battery powered nam padinnama ona.
    Oka vaahan witharak nemei. Power banks walath wenawa. Use nokara thibboth capacity deplete wenawa.

    Padde nethath AC daala start eke hari thiyanna. Meke wenne engine ekak nathi nisa gahana fuel walin geniyak duwala internal motors walata power denawa.
    එලම

    mama gawa jdm turbo ekak thiyenwa
    city 10
    long 17 karanwa

    mama hithanne dan battery technology eka advance nisa battey eka 10yr wage use karanna puluwan athi
    එලම මචං

    වැඩිය දුවන්නෙ නැත්නම් Hybrid ගන්න එක තේරුමක් නැතිවෙයි කියලා තමා මං හිතන්නෙ. දවස ගානේ දුවන කෙනෙක්ට, Specially City Traffic වගේ යන කෙනෙක්ට ඕකේ ප්‍රයෝජනේ තියෙනවා.
    :D :yes:

    wadiya duwanne neththan fuel saving eke therumak ne batterya danna unama.
    එක නම් අැත්ත

    ඔය සේරම බලල තමයි 1200 පෙට්‍රෝල් එක ගත්තේ. හයිබ්‍රිඩ් වල සෙන්සර් වැඩී. වියදම වැඩී. ඩේලි යන්නේ නැත්තම් ගන්නම එපා. ඔල්වීල් හොදයි උඹ රේස් යනවනම් කදු අස්සේ ගෙවල් නම්.
    ඔව් 4 wheel නම් වැඩක් නෑ

    daily padinnenathnam hybrid ganne kinam payannakatada?
    පයන්න හිතාගන්න බැරුව ඉන්නෙ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    ඩේලි ධාවනය කරන්නේ නැත්නම් මොකටද බන් ගත්තේ ?? anyway ඉදල හිටලා පදින්න නම් පොඩි ඔරුවක් ගත්තනම් හරි. :cool:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    සතියට සැරයක් වගේ පදිනව නම් අවුලක් නෑ. DAILY පදින්ඩ ඕනෙ කියල එකක් නෑ.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    සතියට සැරයක් වගේ පදිනව නම් අවුලක් නෑ. DAILY පදින්ඩ ඕනෙ කියල එකක් නෑ.
    සතියට දෙතුන් පාරක් පැදෙනවා මචං.