ඊයෙ ඩ්රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. 
පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ.
කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.
10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.
ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද?