මාංචුත් නෑ! කෙප්ප කොටාගේ නව නීතී!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,797
    8,424
    113
    මේ කේස් එකෙන් හොදට මිනිස්සුන්ට ඒත්තු ගියා අනුරයගේ කෙරුවාව! මාංචුත් නෑ.. තාත්තා DIG නිසාද..? අනුරයා මෙච්චර බයද බන් මිනීමරුවෙක්ව අතඩංගුවට ගන්න?

    මිනිස්සු මුට කතිරේ ගැහුවේ සර්වසාධාරණ නීතියක්.. රටක් වෙනුවෙන්.. මූ අනික් උන් වගේමයි කියලා පෙන්නුවා.. හෝමගමින් හම්බෙයි මුට Next Time ඡන්ද!

    කොහොමත් කෙප්ප කොටා මේ 5න් ගෙදර.. ඒක නම් ශුවර්!

    ගෙනාපු එක ආයෝජනයක් නෑ! කොරපු කිසි දෙයක් නෑ රටට... ඔහේ අයාලේ යනවා.. වෙලාවට සුද්දා නුවරට කෝච්චි පාර දැම්මේ.. මුට දිත්වා එකෙන් පාලම ගහගන්න බැරි උනා අවුරුද්දක් වෙලත්.. කටෙන් තමා මුගේ වැඩ කැරියා.. පච කෙල කෙල යනවා ඇරෙන්න කොරපු ලබ්බකුත් නෑ අවුරුදු දෙකට.



    view
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,797
    8,424
    113
    සෝෂල් මීඩ්යා වල මිනිස්සු කෑගහපු නිසානේ ඔය දේ හරි කරේ...නැත්නම් ඒකත් නෑ..🤷‍♂️
    True machan.... මිනිස්සු නිසා හොඳයි... මිනිස්සු මැදිහත් වෙලා මේ දේවල් කරන්න ආණ්ඩුවක් ඕනේ නෑනේ බන්... ඒකයි දුක.. ඔක්කොම එලවලා මුන්ව ගෙනාවම මුණුත් පරන පාරෙම යනවා...
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,395
    30,683
    113
    සෝෂල් මීඩ්යා වල මිනිස්සු කෑගහපු නිසානේ ඔය දේ හරි කරේ...නැත්නම් ඒකත් නෑ..🤷‍♂️

    උසාවි නියෝගය නිසා පචයට ගන්න උනේ.

    හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණයාගේ මරණය: සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි නියෝග​


    හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයකු මිය යෑමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය විසින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කර තිබෙනවා.

    ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා පවුලේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව මොස්මක් මගින් ගොනුකර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

    මේ අතර අදාල විමර්ශන සම්බන්ධයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කටයුතු කිරීමටද එම කොට්ඨාසය වෙත අවසර ලබාදී තිබෙනවා.


    - https://hirunews.lk/496864/death-of...custody-orders-to-arrest-suspects-immediately
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,991
    3,555
    113
    අඩුකුලේ එකෙක් නිසා ජානවලින්ම බයාදුකම ඇවිල්ල ඇති. ඒකනේ ඕකුන් තවමත් මහින්දට රනිල්ට මහත්තයා කියන්නේ. අනික තමා පොඩ්ඩක් බලපං ඇමරිකන් හරි ඉන්දියන් ඇම්බසඩර් ලඟ කුදු වෙලා ඉන්න මුගේ බොඩි ලැන්ග්වේජ් එක.
     
    • Like
    Reactions: War Fighter