බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    යුෂ්මතා බොනවද කියල නඩු කාරයා ඇහුවම
    බොනවනම් බොමු කියහන්.... නඩුව ගොඩ දාගතැහැකි...
    මොනවද තියෙන්නෙ හාමුදුරුවනේ කියල ඇහුවොත් හරියයිද?
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    733
    670
    93
    අපේ තාත්තාට ඕක උනා ගොඩ කාලෙකට කලින්. මාස 6ක් කැන්සල් කරා. පොරනම් නඩුවට උසාවි ගියෙත් බයික් එකේ. ලයිසන් එක ආපහු ගන්න උසාවි ගියෙත් බයික් එකේ. මාස 6ම බයික් එකේ කරන වැඩ ටිකත් කරගත්ත. ඒ මාස 6යේ අහු නොවෙන්න වැරදි නොකර බයික් එක පැදපන්.

    මම අහල තියනවා උසාවියේ ලයිසන් ගබඩා කරලා තියන තැන පොරවල් ගානක් අරන් ලයිසන් එක දෙනවා කියල. අපහු බාරගන්න දවසට දවස් 5කට විතර කලින් ආපහු උට දීල අදාල දවසට ගිහින් ගන්න පුළුවං කියල. ඕව හැබැයි ඇත්තද දන්නේ නෑ. ඊටත් ඕව ලෙඩ වැඩ.
     
    apooo bike nm yanne epa bn
    bike එකක් දැක්කොත් පොලිසියෙන් නවත්තනවා කාර් නම් වැරැද්දක් කරොත් විතරයි නවත්තන්නෙ
     
    • Like
    Reactions: Yastysan

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,863
    5,984
    113
    PSTA act eka tiyenawa neda dan...
    Budget walin Policeman salary wedi karapu gaman Strict Implement karai arrest and detention

    Dan traffic weradi walata gema illuwoth arrest karala marenakan gahavi 😢
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,790
    10,416
    113
    මන් අහල තියනව ලයිසන් එක නැතිවුනා කියල නොදී ඉන්නවලු, පස්සෙ ඒ ලයිසන් එකෙන් නෝමල් ඩ්‍රයිව් කරනවලු
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    538
    544
    93
    Colombo
    ube job eka mokakda? wahane mokak da?
    kalin usawi gihin tiyenawada waradi karala?
    ube penuma kohomada?
    uba beela hitiya level eka mokak da? blood alcohol test ekak karada? nattam balloon test eka da? nattam mokut kare nadda?
     
    4815162342

    Active member
  • Aug 6, 2026
    130
    145
    43
    ube job eka mokakda? wahane mokak da?
    kalin usawi gihin tiyenawada waradi karala?
    ube penuma kohomada?
    uba beela hitiya level eka mokak da? blood alcohol test ekak karada? nattam balloon test eka da? nattam mokut kare nadda?
    job එක IT field eke. වාහනේ Aqua එකක්. කලින් උසාවි ගිහින් නෑ. පෙනුම අවුලක් නෑ ඔෆිස් කිට් එකෙන් හිටියෙ අල්ලනකොට.
    බැලුමද මොකක්ද මන්ද පිබින්න තියෙන්නෙ අන්න ඒක. බීල හිටියෙ 5 දෙනෙක් එක්ක බෝතල් දෙකක්.

    මචං උබ driving සම්බන්ද ජොබ් එකක් නම් කරන්නෙ ඒක ඔප්පු කරන්න මොනවහරි document තියනවනම් පෙර වැරදි නැත්නම් හොද ලෝයර් කෙනෙක් මාර්ගෙන් ඉල්ලීමක් කරපන් ඒ කරනු සලකල බලල සහනයක් කරන්න කියල. හැබැයි උබ ඒක ඔප්පු කරන්න සාක්ශි තියෙන්නෙ ඕනෙ.

    මාව අල්ලල Tourist driver license තිබුන නිසා මාස 3 එක සතියකට අඩු කරගන්න පුලුවන් උනා.
    නෑනෙ මම IT ජොබ් එකක් බන් කරන්නෙ.
    ------ Post added on Oct 29, 2026 at 2:52 PM

    අපේ තාත්තාට ඕක උනා ගොඩ කාලෙකට කලින්. මාස 6ක් කැන්සල් කරා. පොරනම් නඩුවට උසාවි ගියෙත් බයික් එකේ. ලයිසන් එක ආපහු ගන්න උසාවි ගියෙත් බයික් එකේ. මාස 6ම බයික් එකේ කරන වැඩ ටිකත් කරගත්ත. ඒ මාස 6යේ අහු නොවෙන්න වැරදි නොකර බයික් එක පැදපන්.

    මම අහල තියනවා උසාවියේ ලයිසන් ගබඩා කරලා තියන තැන පොරවල් ගානක් අරන් ලයිසන් එක දෙනවා කියල. අපහු බාරගන්න දවසට දවස් 5කට විතර කලින් ආපහු උට දීල අදාල දවසට ගිහින් ගන්න පුළුවං කියල. ඕව හැබැයි ඇත්තද දන්නේ නෑ. ඊටත් ඕව ලෙඩ වැඩ.
    එහෙම කරන්න පුලුවන්ද බන්? ඔහොම සෙට් කරගන්නනෙ කොහොමද
    ------ Post added on Oct 29, 2026 at 2:53 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,548
    6,431
    113
    හොදම වැඩේ හැබැයි. බීල ගිහින් හැමිනිල මනුස්සයෙක් එහෙම මැරුන නම් කොහොමද. ඔය බීල යන කැරියොන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන අවුරුද්දක් වත්. ආයෙත් අහු උනොත් ගන්නම බැරි කරා නම් හරි.
    කිසිම වගකීමක් නැති පොන්නයො
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    502
    428
    63
    Kandy
    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-(

    පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad:

    කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.

    10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.

    ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්‍රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද? :oops:
    මාසයයි දැන්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,349
    1,869
    113
    🤍
    chicken-broiler-srilanka-online.jpg

    Chicken 1kg dila maru weyan
     
    • Haha
    Reactions: clumsyhulk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-(

    පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad:

    කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.

    10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.

    ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්‍රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද? :oops:
    එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ

    No way srilanka
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,120
    1,073
    113
    25000 දඩේට වඩා මාස තුනක් ලයිසන් නැති එක තමයි ලොකුම පාඩුව බන්, උසාවි දවසෙ ඒ ගැන කතා කරලා බලපන්
    Office letter head ekaka letter ekak gahala diyan court ekata wadata yanna thiyanawa kiyala, two weeks suspension only.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,571
    6,752
    113
    36
    maasa 3k madi, awruddakatawath cancel karala .. minee mareemata thath kireema kiyala masa 3k wath athulata danna ona
     
    • Love
    Reactions: supun_sg