දැන් ෆිල්ම් ටීවි සීරිස් බලන්න කම්මැලි බන්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,411
    11,008
    113
    Kandy
    චිත්‍රපටි බැලිල්ල සහ පොත් කියවීම වයසට යද්දි එපා වෙනව. ඕකට හේතුව වෙලාවක් අවේලාවක් නැතුව එකපාර බලන්න පටන් ගන්න එක.

    රූටීන් එකක් විදිහට කරන්න අදාල වෙලාවට. මම සෙනසුරාදා පාන්දර ෆිල්ම් එකකින් පටන් ගන්න පුරුදු වෙලා ඉන්නෙ. ගොඩක් වෙලාවට පරණ ක්ලැසික් එකක්. ෆිල්ම් එක ඉවර වෙද්දි ගෙදර අය නැගිටින වෙලාව. දවල් වරුවෙ තව එකක් බලනව. රෑට තව ෆිල්ම් එකක් හෝ ටිවී. අතර මැද කියවීම. වයිෆ් සෙනසුරාද මට දීල තියෙන්නෙ, ගෙදර වැඩ ලොකුවට පටවන්නෑ. ඒව ඉරිදට.

    ආපහු සතිය මැද්දෙ දවසක් සහ සිකුරාදා රෑට බලනව. මේ අනිවාර්‍ය දවස්. ඒ අතර මැද බැලෙනව නම් බෝනස්. වයිෆ් එක්ක බලන සීරිස් එකක් තියාගන්නව.

    හැමදාම අදාල රීඩින් ටික සම්පූර්ණ කරන්න ඕනෙ, ඒකට ඕෆ් ඩේ නෑ.

    මේව චාරිත්‍ර වගේ කරන්න හිත හදාගෙන ඉන්නෙ. නැත්තන් අත ඇරෙනව.

    umbata entertainment walatath timetable dagena. Hostel ekakada inne?
     
    • Like
    Reactions: Psiko

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,471
    15,705
    113
    ado mama hithuwe mata witharai kiyala oya scene eka thiyenne. Issara sathiyata film 5k withara baluwa mama. Dan ekakwath balanna hithenne naha ban. Anith eka dan thiyena movies issara ewa wage supirith na. langadi Alien series eka ayeth balanna patan gaththa.
     
    • Love
    Reactions: Psiko

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,647
    9,089
    113
    නාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.



    ------ Post added on Oct 27, 2026 at 6:39 AM
     
    • Haha
    Reactions: Psiko

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,939
    1,030
    113
    පවුල් පන්සල් වුනාම ඔහොම තමයි.
    හැබැයි reels බලනවා නම් attention span එක අඩු වෙලා.
    reels බලන එක නැවැත්තුවා නම් සතියකින් පරණ විදියට සෙට් වෙනවා
     
    • Wow
    Reactions: Psiko

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,632
    797
    113
    සුවසිලන්තය
    නාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.
    matath oya seen eka thama pattama widihata tech seen walata asai games gahannath asai PC eka thiyanawa games tiakuth.. athin alla naa aurdu gaankin games tika.. :( pc eka on karanneth photo editing monahari wadak set unama withrai .. podi eunge wadai family seen ekath ekka pattama busy :sorry:ewagema asawakuth naa appa issara wage ane manda mara case eka mokak hari movie ekk balanna gatthoth oluwata ennema issra movies tharam melo rahak naane kiyala dan ewa.. bagayk baladdi ninda yanawa ....:confused::confused::confused:
     
    • Like
    Reactions: Psiko

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,518
    1,725
    113
    Morally Bankrupt Sri lanka
    නාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.
    kale hari ubalata kasada bedla lamayi ehema hadann akayi

    my time GIF
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,361
    1,880
    113
    🤍
    All are CGI generated crap with recycled plots and third grade 'actors'. Most are generated in Unreal Engine and looks so artificial- they don't use film anymore- all digital.
    Epa wela tiyenne- that's why I mostly watch old movies and shows now pons :P
    parana ewata maath asai pons
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    312
    361
    63
    Gampaha
    ඉස්සර පොඩි කාලේ බලන්නේ action/ adventure ෆිල්ම්ස්. Life එකත් Fast & Furious වලටත් වඩා fast.
    වයසත් එක්ක ජීවිතේ තේරෙන්න ගද්දි, life එක slow වෙනවා.
    එතකොට ඔය action movies වල fast games වල ඇති දෙයක් නෑ කියලා තේරෙන්න ගන්නවා.

    එතකොට romantic/ history වගේ genres වල ගන්න දෙයක් තියෙන නැතිනම් slow විදිහට ගලාගෙන යන movies වලට interest එකක් එනවා.

    මේ හින්ද වෙන්න ඇති ඉස්සර Arnold, Jet Li, Bruce Willies වගේ actors ලගේ movies බලපු අය දැන් The Shawsank Redemption වගේ movies බලන්නේ.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,863
    880
    113
    ඉස්සර හවසට එකක් බලන පුරුද්ද දැන් නැති වෙලා කියන එක මටත් එහෙමමයි, එකක් පටන් ගත්තම මැදදිම එපා වෙනවා.
    agreed losing the intrest
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,395
    10,284
    113
    Galaha
    ඉස්සර මම දවසට ෆිල්ම්ස් 5ක් විතර බලපු දවසුත් තිබුන. ගේම් එකක් එහෙම එක දවසින් 2න් ඉවර කරපු දවස් තිබුන. පස්සෙ පස්සෙ මට ෆිල්ම් එකක් බලන්න දවස් 3ක් විතර යනව නවත්ත නවත්ත බලන්නෙ. දැනම් මාස ගානකින් බැලුවෙ නෑ. හොඳ ෆිල්ම්ස් ටිකක් එන්න තියෙනවනෙ බලන්න හිතන් ඉන්නව. හෝල් එකට ගිහින් බලන්නත් බෑ පොඩි එක්කනා ඉන්න නිසා.
     
    • Like
    Reactions: Psiko

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,752
    1,745
    113
    Kandy
    නාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.

    ඉස්සර හවසට එකක් බලන පුරුද්ද දැන් නැති වෙලා කියන එක මටත් එහෙමමයි, එකක් පටන් ගත්තම මැදදිම එපා වෙනවා.
    Dan api wayasata ghn ekai, yana thanakata wadak wath karagamu
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,822
    9,231
    113
    kandy
    මොනවා උනත් පක නාකි වෙන්නේ නෑ...ඕන වෙලාවක නගිනවා වැල බලද්දිත් එහෙමයි
    "පාකි නකේ බෙල් තෙරේ" කියල හින්දි කියව්මක් තියනවා . ඕක වෙන්න ඇති එකෙන් අදහස් කරන්නේ