2024 බලපු සුපිරි ෆිල්ම් / TV සීරිස් මොනවද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    3,087
    5,753
    113
    Kotte
    අඩෝ 2017 ඉදන් දවසට පේල්ම් දෙක තුන තුන බලල දැන් බලන්න පිල්ම් නෑ බන්
    Tv සීරිස් උනත් එහෙමයි
    ගේම් ප්ලේ කරන්ඩ ආසාවකුත් නෑ

    හොද පිල්ම් ටිකක් කියපල්ලකො
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    16,365
    6,523
    113
    මම ආයෙමත් පාරක් කොළඹ සන්නිය බැලුවා. කලින් වගේ ආතල් එකක් ආවේ නැහැ හැබැයි :(
    0a5z1y4fjd1a1.jpg
     
    • Love
    Reactions: NRTG