@garfieldzz පහුගිය දවසක දාපු ත්‍රෙඩ් එකෙන් දැකල 7500 (2019) ෆිල්ම් එක බැලුව. ඒක සුපිරි. තව ඒ වගේ ෆිල්ම් තියෙද? ප්ලේන්, නැව් සම්බන්ධ ඒව වගේ. නිකං හයිජැක් කරන එකයි, sea pirates ඒවයි නැතුව. හොඳ කතාවක් තියෙන ඒව.
උඩ ඡේදෙට සම්බන්ධයක් නෑ මේක. අද රෑට බලන්න හොඳ ෆිල්ම් එකක්, මිනි ටීවී සීරිස් එකක් කියන්නකෝ.
උඩ ඡේදෙට සම්බන්ධයක් නෑ මේක. අද රෑට බලන්න හොඳ ෆිල්ම් එකක්, මිනි ටීවී සීරිස් එකක් කියන්නකෝ.