මම ගමේ ගෙදර තියන ස්ටාර් ලින්ක් එකෙන් ලෝකේ විවිද රටවල් ගණනාවකට ping එකක් දාල අඩුම latancy බැලුව. බැලින්නම් මැලේසියාවේ තමයි අඩුම . ඒ කියන්නේ Starlink වල ground station එක තියෙන්නේ මැලේසියාවේ කියල මම හොයා ගත්ත. ලංකාවේ SLT එකට ping කරාම 122ms එනවා.
>ping 103.72.162.91
Pinging 103.72.162.91 with 32 bytes of data:
Reply from 103.72.162.91: bytes=32 time=49ms TTL=58
Reply from 103.72.162.91: bytes=32 time=51ms TTL=58
Reply from 103.72.162.91: bytes=32 time=45ms TTL=58

Ping statistics for 103.72.162.91:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 45ms, Maximum = 51ms, Average = 49ms

Starlink Ground Station - Johor Bahru South, Malaysia