සෝස් ගැන කතා කරපු phi මරපු සීන් එක නේ මේ
මරපු අලුත නිව්ස් ගියේ. පෞද්ගලික ආරාවුලක් කියලා.
ඇල්පිටිය පීඑච්අයි ඝාතක ඌරගහ ඉන්දික ඩුබායිහිදී මාට්ටු
ඇල්පිටිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට පොලිසිය විසින් සොයමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවකු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඉන්දික ප්‍රසාද් හෙවත් 'ඌරගහ ඉන්දික' ලෙස හැඳින්වෙන මෙම සැකකරුට එරෙහිව බරපතළ චෝදනා ගණනාවක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.
මෙම සංවිධානාත්මක අපරාධකරු කොටුකර ගැනීම සඳහා පොලිසිය විසින් මීට පෙර ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.
විදෙස් භූමියකදී ඔහු මෙලෙස නීතියේ රැහැනට කොටුවී ඇතත්, එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත මෙතෙක් නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැත
කොන්ත්ත්තුව දීපු වුන් ටික අල්ලන්න ඕනේ.

Last edited: