අඩෝ මාත් surprise උනා, කොටාට කොහෙන්ද එච්ච කොන්දක් 🤭🤭

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,428
    27,753
    113
    ranil-jpg.240044

    මට නං හොඳටම ෂුවර්. කයියසිංහ වගේ කයිය විතරක් නෙවෙයි කලිනුත් අස්වැසුම ලැබෙන කොටසක් අඩු කරලනේ ඉන්නෙ. එහෙම කරලත් තියෙන්නෙ ඇයි බන් ෂුවර්ද අහන්නෙ??

    පිං බත් බයියන්ට විපතක් වෙලා නේද ?

    @deanXX , @jjpala


    Thinking Think GIF
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,404
    30,699
    113
    ඕකත් ඇමැතිගේ පචයක්. කොන්ද පන නැහැ කෙලින් කියන්න. ඕකුන් ආවට පස්සේ ලක්ෂ 24 ක් විතර වැඩි කලා අස්වැසුම දෙන ගාන. රනිල්ගේ කාලේ ලක්ෂ 17.

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,627
    2,089
    113
    United States
    ලක්ෂ 14ක් කපලා කියන එක බොරුයි කියලා ඇමැති කියනවා, ඒත් ඒක ඇහුවම තවත් ප්‍රශ්න එනවා බං. ඇත්තටම කවුද අයින් වුණේ, කවුද ඉතුරු වුණේ කියලා ලැයිස්තුවක්වත් පෙන්නුවනම් ඉවරයිනේ.

    ලක්ෂ 14ක අස්වැසුම අයින් කළා කියලා ඇමතිම කියනකොට, ඒක ඇත්තටම කරොත් දායක සබාව නම් ඉතුරු වෙන්නෙ නෑ වගේ.
    ------ Post added on Oct 30, 2026 at 8:40 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,404
    30,699
    113

    අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල​

    2026 ඔක්තෝබර් 30

    අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.
    අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
    දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
    තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. :lol:
    එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

    https://www.itnnews.lk/2026/10/30/843458/
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,735
    78,328
    113

    මට නං හොඳටම ෂුවර්. කයියසිංහ වගේ කයිය විතරක් නෙවෙයි කලිනුත් අස්වැසුම ලැබෙන කොටසක් අඩු කරලනේ ඉන්නෙ. එහෙම කරලත් තියෙන්නෙ ඇයි බන් ෂුවර්ද අහන්නෙ??

    අවුලක් නෑ මමනං අස්වසුමෙන් gta 6 එකට already ගාන ඉතුරු කරගත්ත


    ගාන අමතක කරපංකෝ. පොල්ල තියන්නේ නැතුව එන්නේ කීයෙන් කී දෙනාද
    ------ Post added on Oct 29, 2026 at 8:49 AM

    🤭 🤭 👇

     
    • Haha
    Reactions: War Fighter

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,616
    3,252
    113
    පලක් ඇති දෙයක් මේ අවුරුදු 2කට කරා කියලා හිත හදාගන්න හැදුවා විතරයි... 🧭💥
     
    • Like
    Reactions: War Fighter

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,231
    17,240
    113

    අපිට බයියෝ කියන @thomian මූසල ජෙප්පා හිතන් ඉන්නේ වෙන ලෝකෙක උන් අැවිත් 3% හිටපු ජෙප්පොන්ට චන්දේ දීලා බලේ දුන්නා කියලා..මාලිමාවේ තමයි පිනට කන බයි රැළම ඉන්නේ කියලා උෟ දන්නේ නෑ..(උෟත් අැතුලුව)🤣🐂