විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සුදු කොඩි අරගෙන පා ගමනේ..!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,655
    113
    United States
    සුදු කොඩි අරගෙන නිහඬවම පා ගමනේ යන එක දැක්කම ඒක සාමාන්‍ය විරෝධයකට වඩා වෙනස් විදියට පේනවා, ආචාර්යවරුත් මේ විදියට පාරට බහින්න ඇති තරම් කේන්තියක් තියෙන්න ඇති නේද බන්.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,789
    4,153
    113
    43
    Wakanda
    ආදායම් බදු අඩුකරන්න කියල නේද
    ඒක ඇත්තටම හොද දෙයක්
    දැන් තියෙන බදු ප්රතිශත හරියට හම්බකරනවට දෙන දඩුවමක් වගේ. පොඩි පවුලක එකෙකුට තනියම හම්බ කරල ගොඩ එන්න ලේසියකට බෑ
    ඊට වැඩිය සැපයි අස්වැසුමෙන් ජීවත්වෙන එක
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,378
    1
    20,368
    113
    35
    Spain
    රනිලාගේ කාලේ 6% ඕනමයි කියල මාස 3ක් කැම්පස් වහගෙන උන්න හරිනිල තමයි දැන් මේ රටේ අගමැති. එත් ප්‍රශ්න විසඳිලා නෑ. හරි පුදුමයි නේද.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,033
    2,369
    113
    Galle
    ආදායම් බදු අඩුකරන්න කියල නේද
    ඒක ඇත්තටම හොද දෙයක්
    දැන් තියෙන බදු ප්රතිශත හරියට හම්බකරනවට දෙන දඩුවමක් වගේ. පොඩි පවුලක එකෙකුට තනියම හම්බ කරල ගොඩ එන්න ලේසියකට බෑ
    ඊට වැඩිය සැපයි අස්වැසුමෙන් ජීවත්වෙන එක
    මටත් ඕක හිතිලා තියෙන්නේ...මොනවහරි කාලා ආතල් එකේ ඉන්න එකනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,683
    170,611
    113
    එකමත් එක රටක
    රනිලාගේ කාලේ 6% ඕනමයි කියල මාස 3ක් කැම්පස් වහගෙන උන්න හරිනිල තමයි දැන් මේ රටේ අගමැති. එත් ප්‍රශ්න විසඳිලා නෑ. හරි පුදුමයි නේද.
    රනිලා ගේ කාලේ නෙවෙයි මයිනගේ කාලේ .
    අනික එක මාස තුනක් නෙවෙයි බන් .ඊට සෑහෙන වැඩි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,806
    113
    නිකන් ඉඳන් ලක්ෂ ගණන් පඩි ගන්න උන්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,806
    113
    ඉතිං පඩි අඩු කරපංකෝ ජෙප්පෝ..අැයි බයද?
    ඒ මොකටද. අපි ජවිපෙ ගෙනාවේ මේ වගේ සුළු දනේශ්වර උන්ට සැප ගන්න නෙමෙයි පකෝ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    රනිලා ගේ කාලේ නෙවෙයි මයිනගේ කාලේ .
    අනික එක මාස තුනක් නෙවෙයි බන් .ඊට සෑහෙන වැඩි
    මාස පහක් විතර මට මතක විදීහට කැම්පස් එකට සල්ලිත් ගෙවලා ගෙදර හිටියා.
     
    • Like
    Reactions: CohenLenstra

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,108
    6,622
    113
    ඒ මොකටද. අපි ජවිපෙ ගෙනාවේ මේ වගේ සුළු දනේශ්වර උන්ට සැප ගන්න නෙමෙයි පකෝ

    ජෙප්පොන්ට දැන් නම් හොඳටම පිස්සු තද වෙලා...
     
    • Like
    Reactions: CohenLenstra

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    ඒ මොකටද. අපි ජවිපෙ ගෙනාවේ මේ වගේ සුළු දනේශ්වර උන්ට සැප ගන්න නෙමෙයි පකෝ
    හරිනිත් ඔය සුළු ධනේශ්වර සෙට් එකේම එකියක් නේද
     
    • Like
    Reactions: CohenLenstra

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    රනිලා ගේ කාලේ නෙවෙයි මයිනගේ කාලේ .
    අනික එක මාස තුනක් නෙවෙයි බන් .ඊට සෑහෙන වැඩි

    මයිනගෙ කාලෙ උනත් දැන් අගමැති පුටුවෙ ඉඳන් සද්ද නැතුව ඉන්නෙ ඒ හරිනිම තමා බං