දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,197
    3,228
    113
    බයියො කුලප්පු කරන්න එපා ඕයි. ගූ ඇන් පී පොන්නයො ටිකයි ගූ පෝට්ටු වේසිගෙ පුතාල ටිකයි තෙත් වෙනවා ඕව දකිද්දි
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,111
    10,841
    113
    ඔන්න මම නොකිව්වයි කියන්න එපා.

    අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
    වියළි කෑම,
    ready to eat කෑම,
    බොන වතුර
    බැටරි
    ගිනි අවුලන ද්‍රව්‍ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
    පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
    කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
    සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
    අවශ්‍ය බෙහෙත් වැනි
    අවශ්‍ය දෑ ගැනීමට මුදල් නෝට්ටු ටිකක් (ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන් බොහෝවිට)
    නිවෙස් ආරක්ශාවට යකඩ පොල්ලක්/ආයුධයක්

    එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.

    ☠️🔴
    දැනටමත් UK market එකේ portable Radio ඉවරයි ලු!


    ------ Post added on Oct 30, 2026 at 3:51 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,784
    35,948
    113
    දුප්පත් අහිංසක අසරණ අපිට ඉංගිරිසි තේරෙනවා අඩුයි.
    ඇත්තටම මොකක්ද ලෝකෙට වෙන්න යන්නේ?
    ලෝක යුද්ධයක්ද?
    ඇයි එහෙම කන බොන දේ රැස් කරලා තියාගන්න කියන්නේ?
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,111
    10,841
    113
    US declares Full scale war(sometimes Nuke) with Iran.
    Houthis cut Submarine internet cables.
    IRGC attack power stations in all over the world.
    No Internet no digital transactions
    No power??? All going shutdown including water.
    Remember what happened in Sri Lanka last days after Norochcholai power breakdown!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,295
    29,356
    113
    දුප්පත් අහිංසක අසරණ අපිට ඉංගිරිසි තේරෙනවා අඩුයි.
    ඇත්තටම මොකක්ද ලෝකෙට වෙන්න යන්නේ?
    ලෝක යුද්ධයක්ද?
    ඇයි එහෙම කන බොන දේ රැස් කරලා තියාගන්න කියන්නේ?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,035
    2,372
    113
    Galle
    පෙපර් මින්ට් එකක්
    චුයින්ගම් එකක්,
    බබල් ගම් එකක්,
    ලොසිංජරයක්...
    සිගරට් එකක්
    බීඩියක්...
    එකක් සියයි....එකක් සීයයි..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,776
    7,837
    113
    පැනල් ටික බේරෙයි ද? ඕය පැනල් කැඩෙන සුළුයි නෙ බන් පොඩි ඉම්පැක්ට් එකක් ආවත්.
    එතකොට ලොකු ඉම්පැක්ට් එකකට නම් කොහොමවත් ඉතුරු වෙන එකක් නම් නෑ.
    උල්කාපාත වරුසාවක් එනවද