Intended audience: Iranians
Actual audience: Srilankans
but before thatmole tiyena un store karaganilla
දැනටමත් UK market එකේ portable Radio ඉවරයි ලු!ඔන්න මම නොකිව්වයි කියන්න එපා.
අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
වියළි කෑම,
ready to eat කෑම,
බොන වතුර
බැටරි
ගිනි අවුලන ද්රව්ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
අවශ්ය බෙහෙත් වැනි
අවශ්ය දෑ ගැනීමට මුදල් නෝට්ටු ටිකක් (ක්රෙඩිට්/ඩෙබිට් කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන් බොහෝවිට)
නිවෙස් ආරක්ශාවට යකඩ පොල්ලක්/ආයුධයක්
එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.
![]()
දුප්පත් අහිංසක අසරණ අපිට ඉංගිරිසි තේරෙනවා අඩුයි.
ඇත්තටම මොකක්ද ලෝකෙට වෙන්න යන්නේ?
ලෝක යුද්ධයක්ද?
ඇයි එහෙම කන බොන දේ රැස් කරලා තියාගන්න කියන්නේ?
තොපි වගේ උන් මේ වගේ ත්රේඩ් වලට ඔලුව දාන්න වත් එන්න එපා. ගිහින් නිදාගෙනම හිටපන්...Baya wenna epa..mokuth wenne ne...oya lamai den nida ganna
උල්කාපාත වරුසාවක් එනවදපැනල් ටික බේරෙයි ද? ඕය පැනල් කැඩෙන සුළුයි නෙ බන් පොඩි ඉම්පැක්ට් එකක් ආවත්.
එතකොට ලොකු ඉම්පැක්ට් එකකට නම් කොහොමවත් ඉතුරු වෙන එකක් නම් නෑ.