දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,094
    10,759
    113
    ඔන්න මම නොකිව්වයි කියන්න එපා.

    අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
    වියළි කෑම,
    ready to eat කෑම,
    බොන වතුර
    බැටරි
    ගිනි අවුලන ද්‍රව්‍ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
    පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
    කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
    සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
    අවශ්‍ය බෙහෙත් වැනි
    අවශ්‍ය දෑ ගැනීමට මුදල් නෝට්ටු ටිකක් (ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන් බොහෝවිට)
    නිවෙස් ආරක්ශාවට යකඩ පොල්ලක්/ආයුධයක්

    එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.

    ☠️🔴
    දැනටමත් UK market එකේ portable Radio ඉවරයි ලු!


    ------ Post added on Oct 30, 2026 at 3:51 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    දුප්පත් අහිංසක අසරණ අපිට ඉංගිරිසි තේරෙනවා අඩුයි.
    ඇත්තටම මොකක්ද ලෝකෙට වෙන්න යන්නේ?
    ලෝක යුද්ධයක්ද?
    ඇයි එහෙම කන බොන දේ රැස් කරලා තියාගන්න කියන්නේ?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,258
    29,289
    113
    දුප්පත් අහිංසක අසරණ අපිට ඉංගිරිසි තේරෙනවා අඩුයි.
    ඇත්තටම මොකක්ද ලෝකෙට වෙන්න යන්නේ?
    ලෝක යුද්ධයක්ද?
    ඇයි එහෙම කන බොන දේ රැස් කරලා තියාගන්න කියන්නේ?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,768
    7,831
    113
    පැනල් ටික බේරෙයි ද? ඕය පැනල් කැඩෙන සුළුයි නෙ බන් පොඩි ඉම්පැක්ට් එකක් ආවත්.
    එතකොට ලොකු ඉම්පැක්ට් එකකට නම් කොහොමවත් ඉතුරු වෙන එකක් නම් නෑ.
    උල්කාපාත වරුසාවක් එනවද