------ Post added on Oct 30, 2026 at 5:16 PM
එහෙම කරපු සාම සාකච්ඡා වලට පයින් ගැහුවත් කොටි ම තමයි. උන් වැනසිලා ගියා.ඉස්සර ජාතික රූපවාහිනියේ සභාපතිත් කොටියෙක් වසන්ත රාජා කියල. ඒ කාලේ ප්රභාකරන් මහතා කියල තමයි නිව්ස් වලට කිව්වෙ
කොටි ඒකාලේ කළුවොන්ට දුන්නෙම ලණු.එහෙම කරපු සාම සාකච්ඡා වලට පයින් ගැහුවත් කොටි ම තමයි. උන් වැනසිලා ගියා.
@shenat ගේ අම්මා ඔයදෙවැනි වීඩියෝ එකේ ගැනී කියනව LTTE නායක ප්රබාකරන් මහතා කියලත් යකෝ.
කරුණාටයි පිල්ලෙයාන්ටයි ඇමතිකම් දීපු මයිනගෙ වහල්ලු දැන් සිරසට කොටි ලේබල් ගහනවාඅන්තිමට කොටි එක්ක පක්ශේ යහන්ගත කරෙත් රාජපක්ශ .
කේපීට සැප දීපු උන්ට දැන් සිරස දැක්කම කොටි මතක් වෙලාකරුණාටයි පිල්ලෙයාන්ටයි ඇමතිකම් දීපු මයිනගෙ වහල්ලු දැන් සිරසට කොටි ලේබල් ගහනවා