මචන්ල, අපේ තාත්තා අවුරුදු 5 කට විතර කලින් HNB එකේ account එකක් open කළේ. එතකොට එකේ internet banking/ bank statement වලට මගේ email එක දීලා තමයි මම ඒ කාලේ හැදුවේ
දැන් මටත් HNB account එකක් හදාගන්න ඕන. හැබැයි දැන් මගේ email එක තාත්තාගේ account එකට ලින්ක් වෙලා නිසා same email දෙන්න බෑ නේද? මට අලුත් email එකක් හදලා මගේ account එකට දෙන්න වෙයිද?
එහෙම නැත්නම් තාත්තාගේ account එකට දාපු මගේ email එක වෙනුවට, තාත්තා එක්ක බැංකුවට ගිහින් වෙන email එකක් මාරු කරලා මගේ email එක මට දාගන්න පුළුවන් වෙයිද? හැබැයි බැංකුවෙන් එහෙම කරයිද දන්නේ නෑ නේ දැන් තාත්තාගේ account details මගේ email එකට link වෙලා තියෙන නිසා