bro . help me
මං හොටෙල් එකක් බුක් කලා booking .com එකෙන් මචන් මේ මගේ පලවෙනි බුකින් එක booking .com එකෙන් . කාඩ් එක ඇඩ් කලා . conform කරන්න ඒක ඇඩ් කලේ . හොටෙල් එකේදි ගෙවන්න තමා තිබ්බේ බිල් එක . ඒක නිසා මං ගනන් ගත්තේ නැ . අද 18000 account එකෙන් hold වෙලා . සම්පුර්ණ ගාන 37000 බිල් එක . මගේ ප්රශ්නය තමා හොටෙල් එකට මං දෙන්න ඕන ඉතුරැ ගාන විතරද . අර හොල්ඩ් වෙච්ච ගාන එහෙම්ම booking .com එකෙන් කපා ගන්නවද

Last edited: