බොටෝ ඒ ගනගෙඩියෙක් නෙමේමහනුවර ඉඳන් තුන්වෙනි පාරටත් මේ පාගමන යන එක ලේසි වැඩක් නෙවෙයි, ඉස්සරහින්ම හාමුදුරුවෝ ඉන්න එක දැක්කම ඒකෙ බරපතලකම තේරෙනවා.
ඒ කහකඩය ප්රේම දඩයමේ fan කෙනෙක් ලුමේකට උක් ගොවිය ඇවිත් නැද්ද? අර ඇලඩින් movie එකේ වගේ නයි පොල්ලක් අරන් යන මැජික් කාරය කවුද?
![]()
එකෙක් මොකක් හරි බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනකොට තව එවුනුත් ඒ බිස්නස් එකටම බහිනවා.
මහනුවර ඉඳන් තුන්වෙනි පාරටත් මේ පාගමන යන එක ලේසි වැඩක් නෙවෙයි, ඉස්සරහින්ම හාමුදුරුවෝ ඉන්න එක දැක්කම ඒකෙ බරපතලකම තේරෙනවා.
බොටෝ ඒ ගනගෙඩියෙක් නෙමේ
දැන් ඔය පාගමන ගියා කියලා වැලිමඩ අල ගොවියාට ලැබෙන්නේ මොනවද
ඒ කහකඩය ප්රේම දඩයමේ fan කෙනෙක් ලු
------ Post added on Oct 30, 2026 at 1:55 PM
ඔය ක්ෂනික චීවර ධාරියෙක් වගේ. බන ටිකක් කියන්න කිව්වනම් පටස් ගාල අහුවෙයි
ඔය ක්ෂනික චීවර ධාරියෙක් වගේ. බන ටිකක් කියන්න කිව්වනම් පටස් ගාල අහුවෙයි