අම්ම ගහයි බැට් එකෙන් 😳

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    You had successfully submitted the following request:
    TIN Request
    A notification will be mailed to you within 5 working days.

    Mehema "ACKNOWLEDGEMENT" eke thiyanawa within 5 days email karanawa da sure ekatama?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    මට කියපන් බයික් වලට ඕනේද නැද්ද? මල ඇණයක් වෙන්න යන්නේ ජනවාරි වලට කලින් බයික් එක හරවගන්න වෙනවා. ලබන අවුරුද්ද ඇතුලත කාර් එක හරය ගන්න වෙනවා. බයික් එක තමයි ටිකක් කේස් එකක් තියෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,516
    2
    55,623
    113
    මට කියපන් බයික් වලට ඕනේද නැද්ද? මල ඇණයක් වෙන්න යන්නේ ජනවාරි වලට කලින් බයික් එක හරවගන්න වෙනවා. ලබන අවුරුද්ද ඇතුලත කාර් එක හරය ගන්න වෙනවා. බයික් එක තමයි ටිකක් කේස් එකක් තියෙන්නේ.

    තාම පැහැදිලි නෑ සීන් එක

    කාරෙකට තව මාස කීයක් තියේද
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,626
    9,065
    113
    Rev license online gaddi kohomada oya details verify wenne?

    Mn nam divisional secretariat ekata gihin witharai aran tiyenne...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,270
    1
    9,220
    113
    -~උලක් උඩ-~
    ටින් සහතිකය කියන්නේ මොකක්ද. දැන් සෑහෙන කාලෙකට කලින් online ගත්තේ. ගෙදරට නම් ලියුමක් ආවා දැන් ඒක කොහෙද කියලා නෑ. අංකෙ දන්නවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,516
    2
    55,623
    113
    ටින් සහතිකය කියන්නේ මොකක්ද. දැන් සෑහෙන කාලෙකට කලින් online ගත්තේ. ගෙදරට නම් ලියුමක් ආවා දැන් ඒක කොහෙද කියලා නෑ. අංකෙ දන්නවා.

    ඒ ලියුම ඕනැ ඒක තමයි සහතිකේ

    ළඟම IRD ඔෆිස් එකට ගිහිං ID එක දුන්නම නොමිලේ කොපියක් දෙනව
     
    • Love
    Reactions: jamiezue

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    Rev license online gaddi kohomada oya details verify wenne?

    Mn nam divisional secretariat ekata gihin witharai aran tiyenne...
    නෙ
    ඒ ලියුම ඕනැ ඒක තමයි සහතිකේ

    ළඟම IRD ඔෆිස් එකට ගිහිං ID එක දුන්නම නොමිලේ කොපියක් දෙනව
    මම ගන්නෙ කොහොමද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    TIN නම් දැන් තියෙ කලක ඉදන්,


    කේස් එක, කොපි අරන් එන්න කියාවිද කියලා, ප්‍රා.ලේ වල ඇන්ටිලා ටික.
    Western province DMT දාපු ලියුමෙ තියෙනවා එක තැනක.
    මෘදු පිටපත වලංගු වන අතර, එහි තහවුරුවක් ලෙස ඩෘඩ පිටපතක් පිලිපතට ඇමිනිය හො ටින් අංකය උප පත්‍රිකාවෙ පිටුපස සදහන් කර යුතුය.
    ටින් අංකේ කන්ෆර්ම් කරගන්න ඇක්සස් දුන්නා නම් IRD එකෙන්, නහින්න දෙයක් නෑ..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    තාම පැහැදිලි නෑ සීන් එක

    කාරෙකට තව මාස කීයක් තියේද
    කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,516
    2
    55,623
    113
    කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.

    මාමගේ වයිෆ් ඉන්නවනං එයාට ට්‍රාන්ස්ෆර් කරගතහැකි