ado same here.නාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.



Parana vibe ekata thamai math asaiye beluwa Splice (2009) kiyla ekak alien dna walin hadapu genu sathek gena story ekak
![]()
සල්ලි අතේ තියෙන කාලෙ වෙද්දි ගේම් ගහන්න ආසාව නැති වෙනවා බන්ps5 ekak gaththa asawata game gahanna. aran masa 8k wage wenawa. 50 hrs wath play karala na.
විනාඩි දහයක් බලද්දිම ඇඳේ නින්ද යන වයසනෙ දැන්සල්ලි අතේ තියෙන කාලෙ වෙද්දි ගේම් ගහන්න ආසාව නැති වෙනවා බන්