බිස්නස් වැඩි කරගන්න ඕනේ නම් මේ ටික කරන්න...

Hehaje

Well-known member
  • Feb 4, 2022
    139
    434
    63
    මම මේ කියන දේවල් , මම අත්හදා බලපු දේවල්...මචන්ලා මේ දවස් බිස්නස් පට්ට අව්ල් ඒක මම දන්නවා..හැබැයි ඔයාගේ busienss එකේ potential එක ඔයා දන්නවනම්.... වියදම් වැඩී...profit පේන මානේ නෑ..වියදමට සරිලන ආදයමක් ලබනවා විතරයි...මේ වෙලාවෙදී ඔයා අඩියක් පස්සට ගහන්න එපා..අඩි 10ක්වත් ඉස්සරහට යන්න ඕනේ..

    Noise & signal

    මේ දෙක ඉතාම වැදගත්..ඔයාගේ දවස කලමනාකරනය කරගන්න එක...noise කියන්නේ තමන්ගේ දියුණුවට බධා වන දේවල්, ඒ කියන්නේ family time එකවත් ළමයි එක්ක ඉන්න එකවත් යුතුකම් මග අරින එකවත් නෙවෙයි...

    Online ගියාම පෙන්නන ලබ්බවල්, එතකොට news, තව politics , gosspis මේ ඔක්කොම කපා හැරපන්

    මුලින්ම alarm system එකකට යන්න...ඔයාගේ අවධානය වෙන අතකට යනවන්ම පැයකට alarm එකක් තියලා තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න පුලුවන් දේවල් ඒ පැයේදී කරන්න.. පස්සට දාපු දෙය ඒ මොහොතෙම කරන්න...මේ alarm system එක දවස වෙන් කරලා කරන්න,

    කරන්න අවශයම වැඩ ටික alarm system දාලා කරන්න...එතකොට වෙනදට පැයදෙක යන එක සමහරවිට ඔයා විනාඩි 20 කරලා

    Signa කියන්නේ ඒකට, තමන්ගේ දියුණුව කරන්න ඕනේ දේවල්...මේ වැඩපිළිවෙළ කරන් යනකොට ඔයාට හිතෙන්න පුලුවන් අයියෝ වැඩක් නෑ කොච්චර කරත් සේල් එක වැඩි උනේ නෑ කියලා...ඒත් ඔයා කලින්ට වඩා දේවල් දැන් try කරනවා ඔයා try කරන අලුත් marketing method එකක් හිට් වෙන්න පුලුවන් 10ක් fail උනත්

    පස්සට දාන එක නවත්තන්න...ඒ මොහොතෙම කාගෙන වැඩේ කරන්න

    Sales අඩුනම් offline methods/ online methods වලට යම් කිසි මුදලක් යොමු කරලා sales වැඩි කරගන්න...අඩුම මුදලකින් මේ කාලේ marketing කරන්න පුලුවන්

    මේ කාලේ තමා sale එක වැඩි කරගන්න ඕනේ එතකොට economy එක normal උනාම ඔයා දිනුම්..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,030
    2,385
    113
    United States
    අලාර්ම් එක පැයකට වතාවක් තියන අදහස නම් මටත් හොඳට වැඩ කරනවා වගේ, බන්, ඒකෙන් වැඩේ අතාරින්නෙ නැතුව ඉන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: weere_singhe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,191
    1
    102,820
    113
    34
    Kalutara
    ඔය ඉකොනොමි එක කවදාවත් නෝමල් වෙන්නේ නෑනේ සිහලුන්ට. හැමදාම බිස්නස් අඩුයි. කම්පාව අඩු කරගත්ත නම් හරි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,844
    931
    113
    සේල් වැඩි උනාට මදි බන්, marketing වලට යන ගානත් අයින් කරලා අතට කීයද ඉතුරු වෙන්නෙ කියලත් බලන්න ඕන.
     
    • Like
    Reactions: SomiBoyz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,926
    26,787
    113
    Fantasy
    ඔය ඉකොනොමි එක කවදාවත් නෝමල් වෙන්නේ නෑනේ සිහලුන්ට. හැමදාම බිස්නස් අඩුයි. කම්පාව අඩු කරගත්ත නම් හරි.
    බිස්නස්කාරයො හැමදාම කියන කතාව . හැබැයි එතකොට උන් හම්බ කරන්නෙ කුඩු විකුනලද කියලා ප්‍රශ්නයක් එනවා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,273
    579
    113
    මම මේ කියන දේවල් , මම අත්හදා බලපු දේවල්...මචන්ලා මේ දවස් බිස්නස් පට්ට අව්ල් ඒක මම දන්නවා..හැබැයි ඔයාගේ busienss එකේ potential එක ඔයා දන්නවනම්.... වියදම් වැඩී...profit පේන මානේ නෑ..වියදමට සරිලන ආදයමක් ලබනවා විතරයි...මේ වෙලාවෙදී ඔයා අඩියක් පස්සට ගහන්න එපා..අඩි 10ක්වත් ඉස්සරහට යන්න ඕනේ..

    Noise & signal

    මේ දෙක ඉතාම වැදගත්..ඔයාගේ දවස කලමනාකරනය කරගන්න එක...noise කියන්නේ තමන්ගේ දියුණුවට බධා වන දේවල්, ඒ කියන්නේ family time එකවත් ළමයි එක්ක ඉන්න එකවත් යුතුකම් මග අරින එකවත් නෙවෙයි...

    Online ගියාම පෙන්නන ලබ්බවල්, එතකොට news, තව politics , gosspis මේ ඔක්කොම කපා හැරපන්

    මුලින්ම alarm system එකකට යන්න...ඔයාගේ අවධානය වෙන අතකට යනවන්ම පැයකට alarm එකක් තියලා තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න පුලුවන් දේවල් ඒ පැයේදී කරන්න.. පස්සට දාපු දෙය ඒ මොහොතෙම කරන්න...මේ alarm system එක දවස වෙන් කරලා කරන්න,

    කරන්න අවශයම වැඩ ටික alarm system දාලා කරන්න...එතකොට වෙනදට පැයදෙක යන එක සමහරවිට ඔයා විනාඩි 20 කරලා

    Signa කියන්නේ ඒකට, තමන්ගේ දියුණුව කරන්න ඕනේ දේවල්...මේ වැඩපිළිවෙළ කරන් යනකොට ඔයාට හිතෙන්න පුලුවන් අයියෝ වැඩක් නෑ කොච්චර කරත් සේල් එක වැඩි උනේ නෑ කියලා...ඒත් ඔයා කලින්ට වඩා දේවල් දැන් try කරනවා ඔයා try කරන අලුත් marketing method එකක් හිට් වෙන්න පුලුවන් 10ක් fail උනත්

    පස්සට දාන එක නවත්තන්න...ඒ මොහොතෙම කාගෙන වැඩේ කරන්න

    Sales අඩුනම් offline methods/ online methods වලට යම් කිසි මුදලක් යොමු කරලා sales වැඩි කරගන්න...අඩුම මුදලකින් මේ කාලේ marketing කරන්න පුලුවන්

    මේ කාලේ තමා sale එක වැඩි කරගන්න ඕනේ එතකොට economy එක normal උනාම ඔයා දිනුම්..
    තව අඩි දහයක් ගියොත් ඉඩමත් සින්න වෙනවා
     

    nidarsha91

    Well-known member
  • හුඟාක් උන්ට තියෙන ප්‍රශ්නෙ ගේම ගහගෙන යන්න නියුට්‍රිශන් සපෝට් එක නැති එක. බත් ගිල්ලට ඒක ලැබෙන්නෙ නෑනෙ. ඒ හින්ද උඩ අපේ ලොක්ක කියල තියෙන පයිප්ලයින් එකේ යන ගමන්ම, විටමින් බී එකක් වගේ උදේට හෝ රෑට බීපල්ල. වැඩි වුණොත් මුත්‍රා එක්ක යයි. ජයමවේවා