අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට!

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,951
    6,105
    113
    VAT 0%

    කොහොමද කලින් සැරවල ටයිපින් මිස්ටේක් නිසා බජට් එකෙ මිස් වෙච්චි ආහාර, එඩුකේශන්,මෙඩ්කල් වැට් අයින් කරල කියල 12 වෙනිද බජට් එකේ අනුර අය්යා සිංහයා වගෙ කියනකොට රටේ පත්තුවෙන රතින්නා ආස්කූරු නිලා බබර චක්‍ර,මල්වෙඩි කන්දරාව අප්පේ..🧨🐦‍🔥

    🍞🥙🥪🫓🫕🫔🍝🍴🍥🥧🥘🫔🥓🍛🌯🥯🫘🫜🥩🥖🍣ආහාර වැට් අයින් කරාම වෙලෙන්දොන්ට හුප්පෙ..චීස් බටර් පිලට් පුඩින් කේක් චොකෝ මිදි ඇපොල් අයිස්ක්‍රිම් ඒව මේව එකී නොකී ඔක්කොම හෙන අඩුවට ඛන්න ඉන්නෙ 13 ඉදන්ම..ඇන්න නායකයො කිව්වොත් කීවා කෙලින් පුරුශයෝ ඒමයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,478
    88,214
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කලින් ඕක නෙමෙනෙ කිව්වෙ.


    ඔය බාරගත්තෙ කකුල උස්සලද..

    කෙඳිරිගගා වටේ යන්නෙ පොහොට්ටුවෙ මන්ත්‍රීලගෙ චන්දෙන් පොනිලව පත්කරා කියන එක පිළිගන්න ලැජ්ජද බයියෝ? 😹😹
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,951
    6,105
    113
    පාන් පිටි ඇගට හොද නැතිලු ...නෙද ජෙප්පනි
    🚙ගමේ කාඩර්වරු කියන්නෙ ඔයාලගෙම පන්තියෙ ඔයාලව ගමේ රකින මිනිස්සුන්ගෙ..ඒගොල්ලොන්ට කැබ් ගේන්න පොඩ්ඩක් පාන් කෑල්ලට රු 5/-ක් වැඩිකරාට ඔච්චර දගලන්න ඕන නෑනෙ..අනික ඒ ඒගොල්ලො ඒ කැබ් වල සන්නද්ධව ගමේ එහෙ මෙහෙ ‍යන වෙලාවෙ ඔයාලව මගදි හම්බුනත් නග්ගගෙන ගිහින් ඇරලවන්නැතුව ඉන්නෑනෙ අනේ
     
    • Love
    Reactions: BINGU_PUTHA

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    කෙඳිරිගගා වටේ යන්නෙ පොහොට්ටුවෙ මන්ත්‍රීලගෙ චන්දෙන් පොනිලව පත්කරා කියන එක පිළිගන්න ලැජ්ජද බයියෝ?
    පාන් ගෙඩිය ගණන් ගියාමත් පොනිලවමයි නේද මතක් වෙන්නෙ 🤣