VAT 0%
කොහොමද කලින් සැරවල ටයිපින් මිස්ටේක් නිසා බජට් එකෙ මිස් වෙච්චි ආහාර, එඩුකේශන්,මෙඩ්කල් වැට් අයින් කරල කියල 12 වෙනිද බජට් එකේ අනුර අය්යා සිංහයා වගෙ කියනකොට රටේ පත්තුවෙන රතින්නා ආස්කූරු නිලා බබර චක්‍ර,මල්වෙඩි කන්දරාව අප්පේ..

🫘

ආහාර වැට් අයින් කරාම වෙලෙන්දොන්ට හුප්පෙ..චීස් බටර් පිලට් පුඩින් කේක් චොකෝ මිදි ඇපොල් අයිස්ක්‍රිම් ඒව මේව එකී නොකී ඔක්කොම හෙන අඩුවට ඛන්න ඉන්නෙ 13 ඉදන්ම..ඇන්න නායකයො කිව්වොත් කීවා කෙලින් පුරුශයෝ ඒමයි