සභාපති (සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය) Sirasa FB page eke ati news eka blpn
mall_9n Well-known member Apr 19, 2026 1,340 3,249 113 Monday at 3:39 PM #1 සභාපති (සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය) Sirasa FB page eke ati news eka blpn Reactions: Tonto and Naughty_kiththa
mall_9n Well-known member Apr 19, 2026 1,340 3,249 113 Monday at 3:42 PM #3 Lovtus said: අපි පාන් කන්නෑ Click to expand... මාත් කන් නෑ , ඕවා කෑවම ලෙඩ හැදෙනව
Lovtus Well-known member Apr 26, 2015 13,117 21,667 113 Monday at 3:44 PM #4 mall_9n said: මාත් කන් නෑ , ඕවා කෑවම ලෙඩ හැදෙනව Click to expand... ඔව් බන් පාන් කන්නෙ අඩුවො.
KDH Well-known member Jul 4, 2014 18,475 8,661 113 රූකඩ රාජ්ජේ Monday at 4:38 PM #5 Thank you Anura නොනවත්වා මෙහෙම සහන දෙනවට
Lovtus Well-known member Apr 26, 2015 13,117 21,667 113 Monday at 4:41 PM #6 KDH said: Thank you Anura නොනවත්වා මෙහෙම සහන දෙනවට Click to expand... අඩුවෙක් ඩිටෙක්ටඩ්
KDH Well-known member Jul 4, 2014 18,475 8,661 113 රූකඩ රාජ්ජේ Monday at 4:46 PM #7 Lovtus said: අඩුවෙක් ඩිටෙක්ටඩ් Click to expand... අඩුවොම තමා ලප කොටාට චන්දෙ දුන්නෙත් අඩුවට කන්න බලාගෙන Reactions: Lovtus
Lovtus said: අඩුවෙක් ඩිටෙක්ටඩ් Click to expand... අඩුවොම තමා ලප කොටාට චන්දෙ දුන්නෙත් අඩුවට කන්න බලාගෙන
Lovtus Well-known member Apr 26, 2015 13,117 21,667 113 Monday at 4:49 PM #8 KDH said: අඩුවොම තමා ලප කොටාට චන්දෙ දුන්නෙත් අඩුවට කන්න බලාගෙන Click to expand... එහෙම නෑ. අපි ජෙප්පො බොලව් ජෙප්පො = වැඩියො , බයියෝ = අඩුවෝ
KDH said: අඩුවොම තමා ලප කොටාට චන්දෙ දුන්නෙත් අඩුවට කන්න බලාගෙන Click to expand... එහෙම නෑ. අපි ජෙප්පො බොලව් ජෙප්පො = වැඩියො , බයියෝ = අඩුවෝ
deanXX Well-known member Oct 15, 2013 21,584 16,436 113 Monday at 5:43 PM #10 JVP අාණ්ඩුවක් බලයට ඵනකම් බඩු මිල අඩු වෙන්නෙ නෑ