සිංගප්පූරූවේ නීති ගෙඩි පිටින් ලංකාවට ගෙන ආ යුත්තේ ඇයි

Max_r

Well-known member
  • May 10, 2007
    14,158
    1
    17,391
    113
    පාන්දර 6ට ත්‍රෙඩ් දානවා ඩුවන් ඇවිත් ටැග් කරලා,
    බොළඳ අඩන හෙනයා.

    ඒපාර ඇද යට රිංගනවා, පොඩ්ඩක් කොමෙන්ට් එකක් දෙකක් එදිදි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,072
    17,455
    113
    Kottawa
    How old are you?
    Get a life rather than living and trying to prove you are ‘Pora’ on a useless online platform.

    Aththa kiyapan uba me school yana kale gaani wage mal mal jangi adagena tadi bothalayak belle ellagena hotu lensuwa hatta kadden shirt eke amunagena school gihin issaraha peliye wadi wela hiti Nangi malli kenek wage ekek neda.

    Ehema ponsila tamai ohoma immature vidihata meke raganne 🫢
    වේදනාවේ උපරිම සලකුනු තදටම පෙන්නුම් කරනවා™

    එලකිරි පොලිසියෙ කොස්තාපල් හෙනයා ඇවිත් ටැග් කරගෙන..., එලකිරියෙ යහපාලන අඩන මල්ලි මොකක්ද පොයින්ට් එක?

    • නීතිය අවුල්ද?
    • නීතිය කරනවන්න ඉන්න උන් අවුල්ද??

    උබ කියන්නෙ මොකක්ද?

    1. නීතිය කරවන්න ඉන්න උන් අවුල් නිසා, අලුත් නීති ගේන්නෙ නැතිව ඉන්න ඔනෙද?
    2. නීතිය කරවන්න ඉන්න උන් මකවන්න ඔනෙද??

    උබල වගේ ජෙබයියෝ හෝදන ඒක අකුරක් ගානේ ඒ කාලේ ජෙප්පො දාපු පොස්ට් එකක් හොයාගන්න පුලුවන් 🤭

    අනිත් එක අඩන මල්ලෙහ්, උබ මම දාපු කොමෙන්ට් එක කෝට් කරන් ආවට, කිසි ගැලපීමක් නැ නෙහ්,
    දනරජාට ගැහුවම උබ අඩන් එන්න තියාගන්න එපා, හෙනයා දනරජාගෙ ගොට්ටා කියලා එලකිරියෙ හැමොම දන්නවා, ආයෙ ඔප්පු කරන්න දෙයක් නැ කුනුහබ්බ කියන දනරජාට... ;)

    අනේ මෝඩ ජෙබයියෝ මේ.. මම එක එකාට ගැහුවට අඩන්නෙ නෑ.. මම ඌත් එක්ක රනිල්ගේ කාලේ ඕන තරම් ඇරගන්න ඇති.. මං ඕන තරම් රනිල්ට ගහල threads දාලත් තියෙනවා.. බලපං මගේ past threads..

    උබ මාව එක පැත්තකට ලගු කරන්න හැදුවට හරියන්නෙ නෑ.. ඒ නිසා පුක නොදී පලයං.. ගිහින් ලපයව හෝදපං..
    ------ Post added on Oct 31, 2026 at 6:01 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,158
    1
    17,391
    113
    වේදනාවේ උපරිම සලකුනු තදටම පෙන්නුම් කරනවා™

    උබල වගේ ජෙබයියෝ හෝදන ඒක අකුරක් ගානේ ඒ කාලේ ජෙප්පො දාපු පොස්ට් එකක් හොයාගන්න පුලුවන් 🤭

    අනේ මෝඩ ජෙබයියෝ මේ.. මම එක එකාට ගැහුවට අඩන්නෙ නෑ.. මම ඌත් එක්ක රනිල්ගේ කාලේ ඕන තරම් ඇරගන්න ඇති.. මං ඕන තරම් රනිල්ට ගහල threads දාලත් තියෙනවා.. බලපං මගේ past threads..

    උබ මාව එක පැත්තකට ලගු කරන්න හැදුවට හරියන්නෙ නෑ.. ඒ නිසා පුක නොදී පලයං.. ගිහින් ලපයව හෝදපං..
    ------ Post added on Oct 31, 2026 at 6:01 AM

    අහ් සියුමැලියා නැගිටලා දවස් දෙක තුනකට පස්සෙ ඇද යටින්..
    අහපු පර්ශනයක් තියෙනවා දනරජාගෙ ගොට්ටො.

    ලඟු කරන්න උබව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: )
    දනරජාට පුක දෙන්න ගත්තම ලඟු නෙවෙ පුක තමයි කරන්නෙ අඩන මල්ලි...

    සියුමැලියා, පැනලා යන්නෙ නැතුව, අනුර, උබගෙ යහපාලන කාලේ කියපුවා අලවලා දුවන්නෙ නැතුව, උබගෙ අයිඩියා එක විදියට උත්තර දියන්,
    හෙන ගැම්මට ටැග් කරන් පෝස්ට් දානවා නම්.
    මේකට උත්තර දියන්, මොකක්ද හොදම ඔප්ශන් එක,
    එලකිරි පොලිසියෙ කොස්තාපල් හෙනයා ඇවිත් ටැග් කරගෙන..., එලකිරියෙ යහපාලන අඩන මල්ලි මොකක්ද පොයින්ට් එක?

    • නීතිය අවුල්ද?
    • නීතිය කරනවන්න ඉන්න උන් අවුල්ද??

    උබ කියන්නෙ මොකක්ද?

    1. නීතිය කරවන්න ඉන්න උන් අවුල් නිසා, අලුත් නීති ගේන්නෙ නැතිව ඉන්න ඔනෙද?
    2. නීතිය කරවන්න ඉන්න උන් මකවන්න ඔනෙද??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,172
    79,598
    113
    අහ් සියුමැලියා නැගිටලා දවස් දෙක තුනකට පස්සෙ ඇද යටින්..
    අහපු පර්ශනයක් තියෙනවා දනරජාගෙ ගොට්ටො.

    ලඟු කරන්න උබව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: )
    දනරජාට පුක දෙන්න ගත්තම ලඟු නෙවෙ පුක තමයි කරන්නෙ අඩන මල්ලි...

    සියුමැලියා, පැනලා යන්නෙ නැතුව, අනුර, උබගෙ යහපාලන කාලේ කියපුවා අලවලා දුවන්නෙ නැතුව, උබගෙ අයිඩියා එක විදියට උත්තර දියන්,
    හෙන ගැම්මට ටැග් කරන් පෝස්ට් දානවා නම්.
    මේකට උත්තර දියන්, මොකක්ද හොදම ඔප්ශන් එක,
    ඔය නීති ගේන්න කලින් කරන්න ඕන දේවල් තියෙනවා. පොඩි උදාහරන දෙක තුනක් දෙන්නම්

    පොලීසිය රිෆොර්ම් කරන්න ඕන, උන්ට වෙනම independent body එකකින් govern වෙන්න ඕනා. දඳුවම් සැර වෙන්න ඕන. උන්ගෙ නඩු උන්ම අහල හරියන්නෙ නෑනේ. උදා: මේ දවස්වල අර මැරුන කොල්ලගෙ සීන් එක. දැන් පොලිසියේ වරද මරපු එක නෙවී, පොලීසියෙ උන් ඌ ගැන දේවල් හරියට ලියපු නැති එකලු.

    ටැටූ, කොන්ඩ වගේ ඒවට අල්ලනවානම් ඒවා හරියට define වෙලා හරි database එකක් තියෙන්න ඕනා. නැතුව පොලිස් කාරයන්ට හිතෙන හිතෙන ඒවා සැකයි කියලා අල්ලන්න ගියොත් කෙල වෙනවා.

    මිනිසුන්ට නීති ආදාර ගන්න එක ලේසි වෙන්න ඕනා. විශේශයෙන් ගම්වල ඉන්න සල්ලි නැති උන්, නැත්තන් උන් ටික මාසෙන් දෙකෙන් හිරගෙවල් පුරවයි.

    උඹ සමහරවිට ආන්ඩුවට තියෙන ලැදියාවට ඕක සාධාරනීකරනය කරනවා ඇති, ඒත් ඕකෙන් උඹට කෙල උන දවසට තමා උඹට තේරෙන්නෙ. ඕවා මුලදිම reform නොකර ඔහොමම දැම්මොත් පට්ට සාපයක් වෙනවා රටට.
     
    හෙනයා, මේ බලපන්කො උබගෙ හාම්පුතාගෙන් උබට තියෙන ලවු එක..
    :lol: :lol:

    දනරජා, ලංකාවෙ පොලිසිය පැත්තෙ හිටගන්න මට නම් පුම්කෙ ආමරුවක්නැ ..

    ඔනෙ ඇක්ට් එකක් වෙපනයිස් කරන්න පුලුවන් පොලිසියට.

    "ආන්ඩු ලැදියාව" ගැන කතාකරන්න උබට එතිකලි බෑ ....
    ICCPR වගෙ ලෝකෙම පිලිගන්න ඇක්ට් එකක් use කරලා නැව් සුක්කානමක් ගැහුවට අල්ලන් ගිහින් නඩු දාලා හිරෙ දැම්මෙත් ලංකාවෙ පොලිසිය තමයි! එතකොට උබලා ඒ දවස් වල බුදි.

    • නීතිය කරනවන්න ඉන්න උන් අවුල්ද??
    • නීතිය කරවන්න ඉන්න උන් මකවන්න ද ඕනෙ?

    උඹලටත් නීතිය ක්‍රියාත්මක කරන උන් අවුල්, පොලිසිය රිෆෝර්ම් කරන්න ඕනේ කියලා මතක් වෙන්නේ තමන්ගේ දේශපාලනේ රෙවිලා, පරාද වෙලා, කුඩු වුනාට පස්සේ විතරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,172
    79,598
    113
    හෙනයා, මේ බලපන්කො උබගෙ හාම්පුතාගෙන් උබට තියෙන ලවු එක..
    :lol: :lol:

    දනරජා, ලංකාවෙ පොලිසිය පැත්තෙ හිටගන්න මට නම් පුම්කෙ ආමරුවක්නැ ..

    ඔනෙ ඇක්ට් එකක් වෙපනයිස් කරන්න පුලුවන් පොලිසියට.

    "ආන්ඩු ලැදියාව" ගැන කතාකරන්න උබට එතිකලි බෑ ....
    ICCPR වගෙ ලෝකෙම පිලිගන්න ඇක්ට් එකක් use කරලා නැව් සුක්කානමක් ගැහුවට අල්ලන් ගිහින් නඩු දාලා හිරෙ දැම්මෙත් ලංකාවෙ පොලිසිය තමයි! එතකොට උබලා ඒ දවස් වල බුදි.

    උඹලටත් නීතිය ක්‍රියාත්මක කරන උන් අවුල්, පොලිසිය රිෆෝර්ම් කරන්න ඕනේ කියලා මතක් වෙන්නේ තමන්ගේ දේශපාලනේ රෙවිලා, පරාද වෙලා, කුඩු වුනාට පස්සේ විතරයි.
    අහලා තියෙන එකට උඹ උත්තර දීලා නෑනේ. මුලින් පෙන්නපන් ආන්ඩුවට police එක reform කරන්න තියෙන ඕනකම, අරන් තියෙන ක්‍රියාමාර්ග. වැඩිය ඕන නෑ. අධිකරන ඇමැති, ප්‍රවාහන නියෝජ්ය ඇමැති උනත් කරන්නෙ ඔක්කොම සුද්ද කරන එක පුරුද්දට. උඹලට සිංගප්පූරුවෙ නීති ගේන්න ඕනම්, ඒවා වටේ තියෙන අනිත් දේවලුත් අරන් එන්න ඕනා. මොකද නීති ටික ක්‍රියාත්මක කරන්න අරවලින් ලැබෙන සපොර්ට් එක නොසලකා හරින්න බෑ.

    ඉස්සර බුදි දැන් ඇහැරිලා කතා කියවලා වැඩක් නෑ. මේ දැන් එන නීතිය ගැන කතා කරන්නෙ. පරන ඒවා ඒදවස්වල කතා කලානම් තමා වැඩක් තියෙන්නෙ. දෙයක් හෝදන්න "ඉස්සර කලාම උඹලා කොහෙද හිටියෙ?" ගාල අහන්නෙ වෙන කියන්න දෙයක් නැති කට්ටිය. :yes:
     
    • Like
    Reactions: CohenLenstra

    "පරන ඒවා ඒදවස්වල කතා කලානම් තමා වැඩක් තියෙන්නෙ"
    ගගා ලිස්සලා යන්න හදන්නේ උඹලාගේ දෙබිඩි පිළිවෙත අතේ මාට්ටු වුණාම තමයි!

    "සිංගප්පූරු නීති ගේන්න කලින් ඔක්කොම හදන්න ඕන":
    එහෙම බලන් හිටියොත් උඹලා වගේ අකලට ඇහෙරෙන උන්ට කවදාවත් මේ රටේ කිසිම නීතියක් ගේන්න වෙන්නේ නෑ.
    රිෆෝම් වෙන්නත්, වැරදි හදන්නත් නීතිමය රාමුව හැදෙන්න ඕන.

    පොලිසිය - independent body ගවනින් වෙන්න.
    National Police Commission එකට බලතල දෙන්න, 17/19/21 සංශෝධන ගේනකොට උඹලාගේ නායකයෝ කරපු කෙරුවාවල් අපිට මතකයි දනරජා.
    තමන්ට ඕන විදියට පොලිස්පතිලා දාගෙන, ලංකාවෙ පොලිස්පතිම කියනවා OIC දාන්න උනෙ පලාතෙ මන්ට්‍ර්ට පදෙට කියලා.
    දේශපාලන පළිගැනීම් වලට පොලිසිය පාවිච්චි කරපු කාලේ උඹලට 'Independent' මතක් වුණේ නෑ. දැන් පාරිශුද්ධ වෙන්න හදනවා.
    උඹලා මේ නහයෙන් අඬන්නේ රටේ මිනිස්සු ගැන තියෙන ආදරේකට නෙවෙයි කියලා අපි හොදටම දන්නවා දනරජා,

    අවුරුදු ගානක් තිස්සේ බලයේ ඉන්නකොට තමන්ගේ දේශපාලන වාසි වලට, විරුද්ධවාදීන් මඩින්න පොලිසිය weaponize කරලා කුණු කරලා දැම්මා.
    එදා ඉඳන් ඒකෙන් බැටකෑවේ මේ රටේ අහිංසක සාමාන්‍ය මිනිස්සු. ජෙප්පොම කොච්චර ගුටි කාලා ඇද්ද?
    එතකොට උබලට ඔය Independent Body, Police Reforms මතක් වුණේ නෑ.
    හැබැයි තමන්ගේ දේශපාලනේ රෙවිලා, විපක්ෂෙට වැටිලා, අවුරුදු 50කට පස්සේ දැන් ඇහැරිලා වගේ මෙතන ඇවිත් මානව හිමිකම් ගැන බණ දේශනා කරන්න අරන්..

    අනෙ නිකම් පෑලැන් දනරජා යන්න... උබ සුදුසු නැ මේ පොයින්ට් කතාකරන්නවත්..
    උඹේ වෙන ගොට්ටෙක්ට හරි බාරදීපන් මේ වැඩේ අදින්න, හෙනයා සෙට් නැ උ සියුමැලියා අඩන් දුවනවා..

    මේවා තාම කෙටුම්පත් මට්ටමේ තියෙන ඒවට. නීතියක් කෙටුම්පත් වෙද්දී අඩුපාඩු, සංශෝධන, සංවාද එන එක සාමාන්‍ය දෙයක්.
    එක පැත්තකින් නීතිමය රාමුව හැදෙන්නත් ඕන, අනික් පැත්තෙන් සිස්ටම් එක හැදෙන්නත් ඕන.
     
    උඹ ආයි හෑලි ලියන්නෙ "ඉස්සර කලාම උඹලා කතා කලේ නැ, ඒ නිසා දැන් කතා කරන්න එපා" කියලානෙ. සරලවම ඔය උඹට වෙන ගේන්න තර්කයක් නැති නිසානෙ. ඕක තමා බන් උඹලගෙ අන්තිම ඩෝබි වැකිය.

    ඔය කියන නීතිවලින් බැට කන්නෙ සල්ලි තියෙන උන් නෙවී. මෙහෙමවත් කතා කරන්න platform එකක් නැති උන්.

    ඔය නිතිත් ගේන එකත් හරියට 100යට යන්න අවසර දීලා ඒකට හරියන්න පාරවල් පස්සෙ හදන්නම් කියනවා වගේ තමා. සමහර දේවල් අනිත් ඒවට කලින් එන්න ඕන.
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,158
    1
    17,391
    113
    උඹ ආයි හෑලි ලියන්නෙ "ඉස්සර කලාම උඹලා කතා කලේ නැ, ඒ නිසා දැන් කතා කරන්න එපා" කියලානෙ. සරලවම ඔය උඹට වෙන ගේන්න තර්කයක් නැති නිසානෙ. ඕක තමා බන් උඹලගෙ අන්තිම ඩෝබි වැකිය.

    ඔය කියන නීතිවලින් බැට කන්නෙ සල්ලි තියෙන උන් නෙවී. මෙහෙමවත් කතා කරන්න platform එකක් නැති උන්.

    ඔය නිතිත් ගේන එකත් හරියට 100යට යන්න අවසර දීලා ඒකට හරියන්න පාරවල් පස්සෙ හදන්නම් කියනවා වගේ තමා. සමහර දේවල් අනිත් ඒවට කලින් එන්න ඕන.
    බලයේ ඉන්න කාලේ අහිංසක මිනිස්සුන්ට කෙලවද්දී කටවල් පුකේ ගහන් ඉඳලා,
    විපක්ෂෙට වැටුණම විතරක් "දුප්පත් මිනිස්සු ගැන අමාරුව" මතුවෙන උඹලගේ hypocrite මානසිකත්ව තියෙන බයියො එක්ක,
    පනත් ගැන කතා කරන අපිට ට්‍රැක් :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,172
    79,598
    113
    බලයේ ඉන්න කාලේ අහිංසක මිනිස්සුන්ට කෙලවද්දී කටවල් පුකේ ගහන් ඉඳලා,
    විපක්ෂෙට වැටුණම විතරක් "දුප්පත් මිනිස්සු ගැන අමාරුව" මතුවෙන උඹලගේ hypocrite මානසිකත්ව තියෙන බයියො එක්ක,
    පනත් ගැන කතා කරන අපිට ට්‍රැක් :rolleyes:
    තාම මම කියන දේ හරිනෙ :sneaky: :sneaky: 👇 👇

    උඹ ආයි හෑලි ලියන්නෙ "ඉස්සර කලාම උඹලා කතා කලේ නැ, ඒ නිසා දැන් කතා කරන්න එපා" කියලානෙ. සරලවම ඔය උඹට වෙන ගේන්න තර්කයක් නැති නිසානෙ. ඕක තමා බන් උඹලගෙ අන්තිම ඩෝබි වැකිය.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,392
    6,807
    113
    හෙල බිමේ
    පව් බන් . ඩ්‍රග්ස් කියන්නේ ඇඩික්ට් වුනොත් ගලවගන්නවා බොරු. බලපන් කී දෙනෙක් අමාරුවෙද...අනාථද....පොඩි කාලේ ඉදන් ලමයින්ව හදන්න ඕන. හොදට බ්රේන් වෝෂ් කරලා..මේවගේ තැනකට පත් නොවෙන්න..දහම් පාසල්..අනිවාර්යය කරන්න ඔන...ආගම දහම තුලින් ඒවා ලමයින්ට දෙන්න ඕන..නිරාගමිකයෝ බිහි කරන්නේ නැතුව..
    එතකොට අතින් දාලා ඇතුළට දාන එකට මොකද කරන්නේ..
     
    • Haha
    Reactions: Shamal3001

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    රිෆෝම් වෙන්නත්, වැරදි හදන්නත් නීතිමය රාමුව හැදෙන්න ඕන.
    සැකකාරයො කූඩුවෙ ගහලා මරන, අතින් අයිස් දාලා ඇතුළට යවන පොලිසියකට පැය හැත්තෑ දෙකේ බලතල දීලද යකෝ හදන්නෙ
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    උඹ ආයි හෑලි ලියන්නෙ "ඉස්සර කලාම උඹලා කතා කලේ නැ, ඒ නිසා දැන් කතා කරන්න එපා" කියලානෙ. සරලවම ඔය උඹට වෙන ගේන්න තර්කයක් නැති නිසානෙ. ඕක තමා බන් උඹලගෙ අන්තිම ඩෝබි වැකිය.

    ඔය කියන නීතිවලින් බැට කන්නෙ සල්ලි තියෙන උන් නෙවී. මෙහෙමවත් කතා කරන්න platform එකක් නැති උන්.

    ඔය නිතිත් ගේන එකත් හරියට 100යට යන්න අවසර දීලා ඒකට හරියන්න පාරවල් පස්සෙ හදන්නම් කියනවා වගේ තමා. සමහර දේවල් අනිත් ඒවට කලින් එන්න ඕන.
    උඹේ සීයා ඔන්ලයින් පනත ගෙනත් කටවල් වහද්දි නම් උඹ මුරකුටියට වෙලා හුරේ දැම්මා නේද පකෝ