National ID තියනවානම් TIN number හොයාගන්නේ කෙසේද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,929
    56,279
    113
    Colombo
    රෙජිස්ටර් වෙලා නෑ.ඒත් ගොඩක් අයගේ දැනටමත් TIN හදල තියෙන්නෙ.

    National ID තියනවානම් TIN number හොයාගන්නේ කෙසේද ?
     
    • Like
    Reactions: SomiBoyz

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,269
    1
    9,219
    113
    -~උලක් උඩ-~
    1944 or visit your closest IRD branch එහෙම නැත්තම් පොර්ටල් එකේ අයි ඩී එක ගහන්න. තියනවනම් පෙන්නනවා. නැත්තම් නෑ

    රෙජිස්ටර් වෙලා නම් මෙහෙම වැටෙයි..
    cr1.png

    ------ Post added on Oct 31, 2026 at 11:32 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,929
    56,279
    113
    Colombo
    1944 or visit your closest IRD branch එහෙම නැත්තම් පොර්ටල් එකේ අයි ඩී එක ගහන්න. තියනවනම් පෙන්නනවා. නැත්තම් නෑ

    කොතනද බන් ID එක ගහන්නෙ ?
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    මචං, රෙජිස්ටර් වෙලා නැති උනත් ගොඩක් අයගේ TIN එක දැනටමත් හැදිලා තියෙනවා කියන එක නම් ඇත්ත, IRD පෝර්ටල් එකේ ID එක ගහලා බලන්න, එතනින් පෙන්නනවා නම් ඒක තමයි උඹේ TIN එක.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,269
    1
    9,219
    113
    -~උලක් උඩ-~
    කොතනද බන් ID එක ගහන්නෙ ?
    මෙන්න මෙතනට යන්න. මෙතන තියනවා. Tin registration කියලා. රෙජිස්ට්‍රේශන් ටයිප් එකට ඔයාට අදාල එක දෙන්න . (individual local)ඊට පස්සෙ තියනවා Aplicant reference No කියල එකක් . ඉතන ID එකට ඔයාගෙ ID එක දෙන්න. එතකොට වැටෙයි
    https://eservices.ird.gov.lk/Authentication/LoginEntry?ReturnUrl=/Dashboard/ShowDashboard
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,929
    56,279
    113
    Colombo
    මෙන්න මෙතනට යන්න. මෙතන තියනවා. Tin registration කියලා. රෙජිස්ට්‍රේශන් ටයිප් එකට ඔයාට අදාල එක දෙන්න . (individual local)ඊට පස්සෙ තියනවා Aplicant reference No කියල එකක් . ඉතන ID එකට ඔයාගෙ ID එක දෙන්න. එතකොට වැටෙයි
    https://eservices.ird.gov.lk/Authentication/LoginEntry?ReturnUrl=/Dashboard/ShowDashboard
    Applicant has been registered in IRD.

    කියල එනවා.ඒත් TIN එක පෙන්වන්නෙ නෑ.
     
    • Like
    Reactions: SomiBoyz

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,269
    1
    9,219
    113
    -~උලක් උඩ-~
    Applicant has been registered in IRD.

    කියල එනවා.ඒත් TIN එක පෙන්වන්නෙ නෑ.
    ටින් එක ඔතන පෙන්නන්නෙ නෑ මචන් . සමහරවිට ලඟම බ්‍රාන්ච් එකට යන්න වෙයි @clumsyhulk ගෙ රිප්ලයි එකත් බලන්න
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,467
    5,670
    113
    Panadura
    https://eservices.ird.gov.lk/Registration/VerifyIRDInformation/Index

    මෙතන ගහපන් ෆෝන් නම්බර එකයි ID එකයි. OTP එක ගැහුවහම හැදිලා නම් මෙතන TIN එක පේනවා.

    sdsdd.png


    ටින් එක ඔතන පෙන්නන්නෙ නෑ මචන් . සමහරවිට ලඟම බ්‍රාන්ච් එකට යන්න වෙයි @clumsyhulk ගෙ රිප්ලයි එකත් බලන්න
    TIN එක පෙන්නනවා
    ------ Post added on Oct 31, 2026 at 11:56 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,720
    22,400
    113
    Gotland
    මාගේ ටින්ටින් අංකය මාර්ගගතව පරික්ෂා කලවිට පෙන්වයි එහෙත් මා ටින්ටින් සහතිකයක් ලබා ගන්නේ කෙසේද ?
     
    • Like
    Reactions: SomiBoyz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    මචං, රෙජිස්ටර් වෙලා නැති උනත් ගොඩක් අයගේ TIN එක දැනටමත් හැදිලා තියෙනවා කියන එක නම් ඇත්ත, IRD පෝර්ටල් එකේ ID එක ගහලා බලන්න, එතනින් පෙන්නනවා නම් ඒක තමයි උඹේ TIN එක.
    ACKNOWLEDGEMENT
    Eke dawas 5 n ewanawa kiwata ewala nathi unta?
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    මාගේ ටින්ටින් අංකය මාර්ගගතව පරික්ෂා කලවිට පෙන්වයි එහෙත් මා ටින්ටින් සහතිකයක් ලබා ගන්නේ කෙසේද ?
    NIC අරන් ලඟම IRD ඔෆිස් එකට යන්න,
    විනාඩි 5යි,

    කොළබ හෙඩ් ඔෆිස් නම් සෙනග ඇති, ප්‍රාදෙශිය එකකට ගියත් ඇති වැඩෙට
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    224
    284
    63
    ACKNOWLEDGEMENT
    Eke dawas 5 n ewanawa kiwata ewala nathi unta?
    online fourm eka fill karddi dana details awulak tibboth anne ne. kittuma ird office ekata yanna.. ehthanin tin certificate ekath ewelema ganna puluwan.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    online fourm eka fill karddi dana details awulak tibboth anne ne. kittuma ird office ekata yanna.. ehthanin tin certificate ekath ewelema ganna puluwan.
    Ehema aulak nam remind ekak ewanna epai email ekata?
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    224
    284
    63
    Ehema aulak nam remind ekak ewanna epai email ekata?
    lagama ird office ekata gihin balanna.. harima wistrayak danne neti nisa.. mage yaluwekata oya wage prsnayak una details wenask wela mail ekata number eka awe ne. lagama ird office ekata gihin hadagtthe.