Chrome browser ekakin (aluth version ekakin) try karanna.Message: Unknown server encountered, please contact with administrator.
Dethun serayak try karanna. Ethakota hari yanawa.
Chrome browser ekakin (aluth version ekakin) try karanna.Message: Unknown server encountered, please contact with administrator.
https://eservices.ird.gov.lk/Registration/VerifyIRDInformation/Index
මෙතන ගහපන් ෆෝන් නම්බර එකයි ID එකයි. OTP එක ගැහුවහම හැදිලා නම් මෙතන TIN එක පේනවා.
View attachment 271891
TIN එක පෙන්නනවා
------ Post added on Oct 31, 2026 at 11:56 AM
PIN එක ගන්නෙ කොහොමද බන් ?
රජයේ සයිට් වල ඕටීපී එක එන්න පැය බාගයක් විතර යනවාEmail OTP eddi 2 minutes paninawa... Mon system da mewa?
ඕවා චෙක් කරන්න ගියොත් RMV එකේ පෝලිම කිලෝමීටර් දෙකක් විතර දික් වෙයිටිං ඉල්ලුවාට RMV, ප්‍රාලේ .... එකෙකුටවත් තොපි පෙන්නන ටිං එක හරිද කියල බලන්න විදිහක් නෑ. කැමති ටිං එකක් දාල හොර සහතිකයක් හැදුවත් එච්චරයි
Pra.le. la thamai wadi hariyak gov land walatath shot eka dila thiyenne... Unge waradi hoyanna yana un pool ekata onna rate supilipannai kiyaganna unge ththweටිං ඉල්ලුවාට RMV, ප්‍රාලේ .... එකෙකුටවත් තොපි පෙන්නන ටිං එක හරිද කියල බලන්න විදිහක් නෑ.
කැමති ටිං එකක් දාල හොර සහතිකයක් හැදුවත් එච්චරයි
රජයේ ඉඩම් වලට හොර ඔප්පු හදන ඔක්කොම ගේම් යන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ඇතුළෙන් තමයිPra.le. la thamai wadi hariyak gov land walatath shot eka dila thiyenne...
Mewage ballo athule thiyagena hurathal kirili nisai me ratata mehema wenne. Okun pra. le. Wela indala lankawe kohe giyath unge horakan call walin yatagaha ganillak yanne... Mun kalli gahuna horu ralaka. Munma thamai palath komasarisla, pradana lekam la, amathyansha lekamla wenne... Ithin mun horu allai da?රජයේ ඉඩම් වලට හොර ඔප්පු හදන ඔක්කොම ගේම් යන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ඇතුළෙන් තමයි
රජයේ සේවයේ ඉන්න හොර නිලධාරියො එලවන්නෙ නැතුව මොන ආණ්ඩුව ආවත් ඕක හදන්න බෑMewage ballo athule thiyagena hurathal kirili nisai me ratata mehema wenne.