කවුද බන් දැන් ඇත්ත කියන්නෙ? කොයි එකද අපි පිලිගන්න ඕන?🤔🤔

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    එක පැත්තකින් 2027 budget එකේ tax cut එනවා කියනවා, අනිත් පැත්තෙන් Treasury කියනවා ඒක බලාපොරොත්තු වෙන්න එපා කියලා – මේ දෙකෙන් මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා budget එක ආවම තමයි දැනගන්න වෙන්නේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,952
    6,105
    113
    අනුරව විස්වාස කරපන් බන් මේ පැහැදිලිව කියන්නෙ වැට් සම්පුර්නෙන් කපා අයින් කරනව කියල සියලු කෑම්බීම් වලට,අධ්යාපන,සෞඛ්ය ඒවට..ඊටවඩා වෙන මොනවද...අනුරට මල පැනල මේ කතාව හාට් එකෙන්ම කරන්නෙ පහුගිය ආන්ඩු මිනිස්සු කන බොන ඒවට පොඩි එවුන්ගෙ පොත්පත් වලට ඉස්පිරිතාලෙ විටමින් සර්ජරි වලට ටැක්ස්ගැහුව එවුන් හිතක් පපුවක් නැතුව කියල

    නිකන් ගනන් බලපන් එකෙ ගොඩක් තියෙන්නෙ කන බොන ඒව..පොත්සාප්පු වලින් ගන්න ඒව ,දොස්තර චැනල්,රිපෝට් ඔව්ව අඩුමගානෙ නොවැම්බර් 13 ඉදන් 18% අඩු වෙනවනෙ.
    ..එහෙමයි රටවල් හදන්නෙ පාලකයො අල්ලපු රටෙ මෝධි ටත් මේව පාඩම ඉතිම්

    මේ නායකය හාට් එකෙ බොටම් එකෙන්ම කියන මේ කතාව 7ත් 8 පාරක් අහන්න ඇහැට කදුලක් නෝඑනවනම් උබල චන්දදායකයො වෙන්න බෑ

    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,604
    2,101
    113
    colombo

    සබන් කැටෙත් 22%, බදු.. අවු.2ක් ගිහිල්ලා ඕක කීයටකත් කරන්නෙ නෑ.. වෙන ආදායමක් අලුතෙන් උපදවලා නෑ.. සීඉ කඩ දාල පාඩු කරා, හැකර් හින්දා පාඩු, ගල් අඟුරු හින්දා පාඩු.. බලන් හිටහල්ලා ආයෙ ඡන්දයක් ආවොත් වගේ පොඩි ඩ්‍රාම එකක් කරයි
     
    • Like
    Reactions: CohenLenstra

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,952
    6,105
    113
    සබන් කැටෙත් 22%, බදු.. අවු.2ක් ගිහිල්ලා ඕක කීයටකත් කරන්නෙ නෑ.. වෙන ආදායමක් අලුතෙන් උපදවලා නෑ.. සීඉ කඩ දාල පාඩු කරා, හැකර් හින්දා පාඩු, ගල් අඟුරු හින්දා පාඩු.. බලන් හිටහල්ලා ආයෙ ඡන්දයක් ආවොත් වගේ පොඩි ඩ්‍රාම එකක් කරයි
    එතකොට අනුරගෙ කටින්ම ආහාර - අධ්යාපන - සෞඛ්ය ඔක්කොම වැට් අයින් කරනව සියල දිවුරන එක බොරු කියලද කියන්නෙ?🤔

    .
     
    Last edited:
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,604
    2,101
    113
    colombo
    එතකොට අනුරගෙ කටින්ම ආහාර - අධ්යාපන - සෞඛ්ය ඔක්කොම වැට් අයින් කරනව සියල දිවුරන එක බොරු කියලද කියන්නෙ?🤔

    .
    ඔය කටින් කවද්ද ඇත්තක් කිවුවෙ... 2015 බැන්දා කියලා අභීත කිව්වම මම කල්පනා කලේ මූ ඒ කොයන්නෙ වඳයි ද බාප්පගෙ පුතාට මූ මේ පුතා කියන්නෙත්???
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    එතකොට අනුරගෙ කටින්ම ආහාර - අධ්යාපන - සෞඛ්ය ඔක්කොම වැට් අයින් කරනව සියල දිවුරන එක බොරු කියලද කියන්නෙ? .
    වැට් අයින් කරනවා කියලා ඇවිත් අවුරුදු දෙකට බදු සංශෝධන දොළහක්ම ගැහුවා පචයා
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    සබන් කැටෙත් 22%, බදු.. අවු.2ක් ගිහිල්ලා ඕක කීයටකත් කරන්නෙ නෑ.. වෙන ආදායමක් අලුතෙන් උපදවලා නෑ.. සීඉ කඩ දාල පාඩු කරා, හැකර් හින්දා පාඩු, ගල් අඟුරු හින්දා පාඩු.. බලන් හිටහල්ලා ආයෙ ඡන්දයක් ආවොත් වගේ පොඩි ඩ්‍රාම එකක් කරයි

    රනිල් ගහපු වැට් එකම කරේ තියාගෙන කොටා දැන් තව බදුත් ගහනවා