මෙරටට පැමිණි ලෝක ප්‍රසිද්ධ DJ Snake විදේශ ඇමති හමුවෙයි!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ෆ්‍රේම් එකක් දීලා පිළිගත්ත විදිය මරුනේ, DJ Snakeගෙ සන්ග්ලාස් ලුක් එකත් එක්ක ෆොටෝ එක නම් සුපිරි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,933
    15,770
    113
    Ursa Major
    I love arts and songs and have lots of respect for artists. But some disc jokey is a guest to our foreign minister and welcomed with souviner, which is something that I can't understand. If this were our cultural minister or someone like that, it would have much more sense.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,573
    28,162
    113
    The Sri Lankan Ministry of Foreign Affairs clarified in October 2026 that Thai Deputy Prime Minister Suphajee Suthumpun's visit to Sri Lanka was strictly private to attend a religious enshrinement ceremony at the Mihintale temple, rejecting allegations by the United National Party (UNP) that the government failed to provide proper diplomatic recognition.

    🙏
    🙏 🧭
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,824
    11,826
    113
    රටටත් එක්ක ලැජ්ජයි මුන් කරන ඒවට තනතුරේ නම තියන් ඉන්නැනේ
     
    • Like
    Reactions: SomiBoyz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,937
    6,065
    113
    Mehema gihin,
    Mia Khalifa, Pierre woodman, Tina Nandi, Zoya Rathore lagadeema Vides Amathithuma hamuwevi neda mey ratey Kalawa, sanskruthiya diyunu karanna😁😁😁
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    රටටත් එක්ක ලැජ්ජයි මුන් කරන ඒවට තනතුරේ නම තියන් ඉන්නැනේ
    ඩීජේ කාරයො පිළිගන්නද විදේශ ඇමති කෙනෙක් ඉන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    තරහාවෙන්න එපා මෙහෙම කිවට,ඉතිහාසයේ අපෙ රටෙ මිනිසුන් ගත් නරකම තේරීම තමයි මෙ ඔබ අප අත් විදින්නෙ
    උගන්ඩාවෙ කුමාරිකාව පිළිගන්න රතු පලස් එළපු කාලෙ මතක නැද්ද බයියෝ 😂