TIN එකේ PIN එක ගන්නෙ කොහොමද ? online පුලුවන්ද ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    IRD එකේ eServices site එකෙන් ඔයාගේ TIN එකට PIN එක request කරන්න බලන්න, ඒක හරියන්නේ නැත්නම් NIC එක අරන් ළඟම IRD office එකට ගියොත් එතනින්ම PIN එක ගන්න පුළුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,733
    113
    Screenshot 123.png


    27 hadapu ekakata thawama notification ekak nathi eka normal da?
    within 5 working days nemei nisa...
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,983
    1,292
    113
    මගේ කාමරේ
    PIN ගෙන්න ගන්න පුලුවන් email හෝ තැපැලෙන්. email address කලින් IRD එකට දිලා තියෙනවා නම් විතරයි email එකෙන් ගන්න පුලුවන්. නැත්නම් තැපැලෙන් විතරයි. මං ගෙන්න ගත්තේ තැපැලෙන්. සතියක් එකහමාරක් යනවා. මට දෙවනි පාර request එකෙන් තමයි ලැබුනෙ.
    තැපෑලෙන් ගෙන්න ගත්ත ගමන් PIN එකෙන් log වෙලා email එක register කරන්න.
     
    • Like
    Reactions: lilman

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,027
    21,767
    113
    Panadura
    අනික් හැම හුත්තම දන්නවා ඒක දන්නේ නෑ
    පඩි ගෙවන පැලවත්තෙන්ම අහලා බලහන් කල්ලතෝනියෝ