පාගමන් නාගබස්තමේ පසුපස සිටි මහා මොලකරු කැමරාවක් ඉදිරියේ සියල්ල හෙලිකරයි... සකලවාසී බෞද්ධයන්ගෙන් සමාවද ඇයද සිටී!!!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    කැමරාව ඉස්සරහට ඇවිත් සේරම කියන එක නම් ලොකු දෙයක්, ඒ කතාවේ ඉතුරු ටිකත් ඒ විදියටම පැහැදිලිව එළියට ආවොත් හොඳයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඒකෙන් මේකෙන් නයි පොල්ල හදපු එකා ගොඩ ගිය සීන් එකක් තියෙන්නේ
    නයි පොල්ලටත් දැන් හොඳ මාකට් එකක් හැදිලා ඇති