මොන සතත් සමානයි, හරකද ඌරද අදාල නෑ. හරකා දෙවියෙක් වෙන්න මම දෙමලෙකුත් නෙමේ, ඌරා කැත වෙන්න මම තම්බියෙකුත් නෙමේ. මං ඔය මස් දෙකම කන්නෙ නැ.හරක් මස් කෑවම දේවියන්ගේ පිලිකුලට ලක් වේනවා @Psiko උබ bike එකෙන් එහෙම නේද යන්නේ උබව චුත කරලා දායි දුවිල්ලක් වගේ
මොන සතත් සමානයි, හරකද ඌරද අදාල නෑ. හරකා දෙවියෙක් වෙන්න මම දෙමලෙකුත් නෙමේ, ඌරා කැත වෙන්න මම තම්බියෙකුත් නෙමේ. මං ඔය මස් දෙකම කන්නෙ නැ.හරක් මස් කෑවම දේවියන්ගේ පිලිකුලට ලක් වේනවා @Psiko උබ bike එකෙන් එහෙම නේද යන්නේ උබව චුත කරලා දායි දුවිල්ලක් වගේ
365×3000=1095000
මොකක්ද කියන්නෙ ?30 years old
හරකා කෑවම බල්ලො පව් වෙන්නෙ කොහොමද ?haraka knda epa ballo paw. kukula kapan![]()
පිස්සුද බන්තට්ටයො එකතු වෙලා හරක් මරන එකට පොල්ල දැම්ම බන්. දැන් වැඩිය හරක් මරන්නෙ නෑ.
me hari haman mas kuttiyak ganna ba nanalage kadawal walinඅඩෝ US වල ඔය තෙල් කෑලි එක්ක ගන්න නෑ බන්...![]()
මේකට පිස්සු බන්අඩෝ US වල ඔය තෙල් කෑලි එක්ක ගන්න නෑ බන්...![]()
නෑ අර සින්දුවේ කියන්නෙමොකක්ද කියන්නෙ ?
Gana hdapnko mas kilo ekata chuttk wadiyen 3000 iනෑ අර සින්දුවේ කියන්නෙ
"කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු 365×35 යොදලා......"
එහෙමනෙ.මම දැක්කෙ රිප්ලයි එක විදිහට 365×30 වගේ.මන් හිතුවා වයස 30ක් වෙන්ඩැති කියලා.ඒක කිව්වෙ
බලද්දි 365×3000 නෙ යොදලා තියෙන්නෙ
ගණිතමය සින්දු
------ Post added on Nov 1, 2026 at 8:16 AM
ඉස්සර කුකුල් මස් තිබේ නෑ වැඩිය, හරකා තමා ඉතින් ගනන් අඩුයි, පස්සෙ නේ බොයිලර් සීන් එක ඇවිත් තියෙන්නෙහරක් මස් ගිනි ගනන් වුනේ කොහොමද? අපි පොඩි කාලේ කුකුල් මස් වලට වඩා හරකා මිල අඩුයිනේ. දැන් ගව පාලනය අඩු වෙලාද? මොකක්ද හේතුව?

නෑ බං බ්‍රොයිලර් කුකුලනුත් ජයටම හිටපු කාලේ මම කියන්නේ 99-2000 වගේ කාලෙත් හරක් මස් මිල අඩුයි කුකුලට වඩාඉස්සර කුකුල් මස් තිබේ නෑ වැඩිය, හරකා තමා ඉතින් ගනන් අඩුයි, පස්සෙ නේ බොයිලර් සීන් එක ඇවිත් තියෙන්නෙ
ඒ කාලේ වැඩිය කෑවෙ නැතුව ඇති නේ සමහරවිට, ඔය කාලේ නේද දොලුකන්ද එහෙම මිනිස්සු හරියට ගියෙත්නෑ බං බ්‍රොයිලර් කුකුලනුත් ජයටම හිටපු කාලේ මම කියන්නේ 99-2000 වගේ කාලෙත් හරක් මස් මිල අඩුයි කුකුලට වඩා
uba gas genath denawada jeppo?හොදට මැරිනෙඩ් කරපු Brisket කෑල්ලක් පැය 6-7ක් ගිනි ගහල ගනින්කො ෆොයිල් එකකින් ඔතල![]()
හැටි විතරක් ඒකේ, පිඟානට රීලා වගේ. මස් හරියට සොෆ්ට් වෙන්න ඉදිලත් නෑ![]()
Rasa madi bn Hodda![]()
![]()