මැටි රූපෙ ඉන්නෙ කවුද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,061
    103,936
    113
    අපිට නං එහෙම විශේෂයෙන් කාවවත් පෙණුන් නෑ. ඒත් සමහරු හිතලා ඒ ඉන්නේ එයා කියලා.
     
    • Haha
    Reactions: elajani

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ජොකර් තොප්පිය දාගෙන.... මම හිතුවේ නෑ ජොකර් ලනුව කයි කියලා
    හොරු ටික ඇතුලට යද්දි බයියන්ට ඉතුරු වෙලා තියෙන්නෙ මැටි රූපවලට කටු ගහන්න විතරයි 😂
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,912
    73,257
    113
    මාලඹේ
    නාමලයා බේරගන්න මැදමූලනෙන් අඹපු බලියක් වෙන්න ඇති බං 😂
    IMG-5650.jpg