මැටි පිඟන් වල කෑම

moveon

Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    මේ වගේ මැටි පිඟානක් හදද්දි බලු බෙට්ටක්, ගොම ටිකක් මැටි මිශ්‍රණයට එකතුවෙලා තිබුනොත් මොකද කරන්නෙ?

    13724.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    මොනවා කරන්නද කෑම එක කනවා මිසක්
     
    • Like
    Reactions: moveon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,577
    26,273
    113
    Fantasy
    මේ වගේ මැටි පිඟානක් හදද්දි බලු බෙට්ටක්, ගොම ටිකක් මැටි මිශ්‍රණයට එකතුවෙලා තිබුනොත් මොකද කරන්නෙ?

    View attachment 264250
    1.මේ බිත්තරේ එන්නේ කිකිලිගෙ කටින්ද.?

    2. මේ බත් එක උයන්න ගත්ත වතුර බෙට්ටක් හෝදාගෙන ගිය වතුරක් වෙන්ඩ බැරිද

    3. හාල් මැස්සොන්ගේ ඇගේ උන්ගෙ බෙටි නෑ කියලා ශුවර්ද.

    4.මේ බත් කන දැරිවී වැසිකිලි ගිහින් පාවිච්චි කරන්නේ මේ අත වෙන්ඩ බැරිද

    5.පරිප්පු එකේ ඉන්දියවේ එකෙක්ගෙබෙට්ටක්තියෙන්නත් පුලුවන්
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,885
    8,628
    113
    අහාර දාමේම බෙට්ටක් තමයි බන්. අපි කන මස් මාලු සබන් ගාල නාන උන්ද? ඔය හරක් මස් එලු මස් ඔනම එකක් අමු ගූ ගොඩක් කනවා වගේ තමයි ජරාව
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,555
    27,116
    113
    Kandy
    බාබාත් කියන්නේ බඩවැල් කපලා ගොම අයින් කරලා බැදලා දෙනවට
     
    • Like
    Reactions: moveon