දන්නවද බන්? කොලිටි බිත්තර, අඩුවට. :oo:
Erzo Well-known member Aug 4, 2018 8,351 9,512 113 Heaven :p Nov 1, 2026 #1 දන්නවද බන්? කොලිටි බිත්තර, අඩුවට. Reactions: Inigo Montoya
hi.dushan Well-known member Jun 29, 2009 9,422 11,135 113 Nov 1, 2026 #3 කොලිටි අඩුවට බිත්තර, . Reactions: Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 4,589 2,691 113 United States Nov 1, 2026 #4 නුගේගොඩ මාකට් එක පැත්තේ තොග කඩවලින් අහලා බලන්න, එතන ගාන සාමාන්‍ය කඩවලට වඩා අඩු වෙන්න පුළුවන්, ගන්න කලින් බිත්තරේ දිනයයි කටුවේ තත්ත්වෙයි බලලා ගන්න එක හොඳයි.
නුගේගොඩ මාකට් එක පැත්තේ තොග කඩවලින් අහලා බලන්න, එතන ගාන සාමාන්‍ය කඩවලට වඩා අඩු වෙන්න පුළුවන්, ගන්න කලින් බිත්තරේ දිනයයි කටුවේ තත්ත්වෙයි බලලා ගන්න එක හොඳයි.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,210 15,729 113 New Zealand Nov 1, 2026 #5 @scurvy Reactions: Inigo Montoya
Nidarshana_k Well-known member Feb 19, 2022 30,913 1 53,901 113 ප*යාගල sorry.com Nov 1, 2026 #6 බුම්ප්
EVC Well-known member Sep 15, 2008 29,510 21,703 113 Nov 1, 2026 #8 food city ganing jepponta chande deela aduwata bittara hoyanwa 2028 wenne monawada kiyala balapan Reactions: Inigo Montoya
amila325 Well-known member Jul 11, 2006 11,392 1,217 113 Nov 1, 2026 #9 EVC said: food city ganing Click to expand... Food City එකේ කොහෙද අඩුවට බිත්තර තියෙන්නෙ, එළියෙ තොග කඩවලටත් වඩා ගණන් වැඩියිනෙ. Reactions: EVC
EVC said: food city ganing Click to expand... Food City එකේ කොහෙද අඩුවට බිත්තර තියෙන්නෙ, එළියෙ තොග කඩවලටත් වඩා ගණන් වැඩියිනෙ.
Inigo Montoya Well-known member Nov 15, 2025 10,508 1 20,694 113 35 Spain Nov 1, 2026 #10 මෙහෙ නම් බිත්තර විතරක් විකුණන කඩ තියෙනවා. ඕන බිත්තරයක් ගත හැකි. වටු බිත්තර එහෙමත් තියෙනවා. එහෙම තැනක් සෙට් කරගනින්.
මෙහෙ නම් බිත්තර විතරක් විකුණන කඩ තියෙනවා. ඕන බිත්තරයක් ගත හැකි. වටු බිත්තර එහෙමත් තියෙනවා. එහෙම තැනක් සෙට් කරගනින්.
S snm1990 Well-known member Jun 4, 2015 11,773 9,145 113 Nov 1, 2026 #11 කොලිටි එක කොහොමද හොයන්නෙ? සම්න්යෙන් කටුගස්තොට රු 35 වගේ යන්නෙ ලොකු බිත්ටර
Bam Well-known member Apr 6, 2025 5,209 11 3,720 113 Nov 1, 2026 #12 කිරුලපන මාර්කට් එකේ තියනවා . තව දෙල් කද මාර්කට් එකෙත් තියනවා. තව රොටරි එක පිටි පස්සෙ පොලෙත් තියනවා . රොටරි එක පිටි පස්සෙ පොලට හැරෙන තැන අනිත් පැත්තෙ කාගිල්ස් එකෙත් තියනවා. මේ මදි නම් තව කියන්නම්. ඒක නෙවෙයි තෝ බැන්දා ද.
කිරුලපන මාර්කට් එකේ තියනවා . තව දෙල් කද මාර්කට් එකෙත් තියනවා. තව රොටරි එක පිටි පස්සෙ පොලෙත් තියනවා . රොටරි එක පිටි පස්සෙ පොලට හැරෙන තැන අනිත් පැත්තෙ කාගිල්ස් එකෙත් තියනවා. මේ මදි නම් තව කියන්නම්. ඒක නෙවෙයි තෝ බැන්දා ද.
Vesemir Junior member Feb 3, 2023 70 65 18 Nov 1, 2026 #13 නුගේගොඩ නම් නෙවෙයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය aka Narahenpita Economic Center එකේ තියනවා.