ඉඳකින් තන්න පොඩියා මේකටත් ඇවිල්ලා !
උගේ නම දාල මොකෙක් හරි fake එකක් හදල නෙවෙයි ද ?
ඉඳකින් තන්න පොඩියා මේකටත් ඇවිල්ලා !
උඹ මේකෙ ඕව Promote කරනව නම්, මුලින්ම අවුරුද්දක් විතර මේකෙ ලැගගෙන මේකෙ එවුන්ගෙ ඇහැට හුරු වෙන්න ඕනatta thamai. hodatama theruna
මගෙන් ඇහුව නම් කියනව මේකෙ දාන්න එපා. බැනුම් අහන්න වෙනව කියල.මේක හොදයි හැබැයි Reddit එකත් එක්ක බලද්දි. උන් එහෙම මේකේ හිටියා නන් දැන් කෙළින්ම banඋඹ මේකෙ ඕව Promote කරනව නම්, මුලින්ම අවුරුද්දක් විතර මේකෙ ලැගගෙන මේකෙ එවුන්ගෙ ඇහැට හුරු වෙන්න ඕනමගෙන් ඇහුව නම් කියනව මේකෙ දාන්න එපා. බැනුම් අහන්න වෙනව කියල.
ඒකෙ ඉන්නෙ මහ කාලකණ්නි ... මම යන්නෙම නෑ. මම promotional කරන්න ඕන හින්ද මම peekhosting කියල user id එක හදල ආතල් එකක් ගත්තා.මේක හොදයි හැබැයි Reddit එකත් එක්ක බලද්දි. උන් එහෙම මේකේ හිටියා නන් දැන් කෙළින්ම ban
Umba waradi Communitiy ekakata awith inne, Dan ithil athal eke reply balannamage account ekak nemei mahattayo. me account eka mage.
eka atta. denatamath godak dewal igenagatta!
------ Post added on Nov 1, 2026 at 12:22 AM
sirwataලංකාවෙ ඔන්ලයින් බිස්නස් එකක් ප්රමෝට් කරන්න හොද නැතිම තැන තමා උබ මේ පෝස්ට් එක කෙලලා තියෙන්නෙ. දැන් ඉතින් ගුණ බුස තමා.
කිරියෙ ඉන්න නාකි සෙට් එකට මොන ඕලෙවල්ද බන්Umba waradi Communitiy ekakata awith inne, Dan ithil athal eke reply balanna
කිරියෙ උන්ගෙ කමෙන්ට් දැකලා සයිට් එකත් වහලා දැම්මද දන්නෙ නෑJayakody සර් ආයේ එන එකක් නෑ