AI bubble එක පුපුරලා 💥

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    Bubble burst වුනා කියල නැති වුන ජොබ් ආය එන්නෙ නෑ
    ඒක හරි, ඒ උනාට ram, ssd prices එහෙම අඩුවෙන්න ඉඩ තියෙනවා.

    I remember seeing in the news recently that the US suspended Microsoft, Adobe, and a couple of other companies from sponsoring green cards for H1B holders (or restricted their visa pipelines, can't remember the exact details).

    Will be replaced by Cheap H1B Indians or overseas Indians
    H1B උන් ගෙන්නන්න $100,000 ක් දෙන්න ඕනේ කියලා USA අප්පච්චි නිතියක් ගෙනවා නේද?
    ------ Post added on Oct 28, 2026 at 9:29 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,114
    1
    15,656
    113
    AI වලින් නෙමෙයි Replace වෙන්නෙ ඒක US local news එකක් විතරයි. OI වලින් replace වෙන්නෙ. Overseas Indian
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,421
    24,367
    113
    මෙහෙමනෙ බොසා.
    දැන් AI කියන්නෙ පට්ට වටින පට්ට දෙයක් කරගන්න පුලුවන් ටූල් එකක් කියල ලෝකෙම දන්නව.
    එකම අවුල කොස්ට් එක ටිකක් වැඩියි.
    එතකොට ඔය investment bubble එක crash උනත් ආපහු මිනිස්සු අතින් දේවල් කරන්න යන්නෙ නෑ.
    උන්ට ඕනෙ මේකමයි. මේ ලෝකෙ ඊළඟ අවුරුදු කීපෙදි විසඳගන්න හදන ලොකුම ප්‍රශ්නෙ ඕක cost effective කරන්නෙ කොහොමද කියන එක.
    AI කම්පැනි දැනටමත් උන්ගෙ පවර් ප්ලාන්ට්ස් එහෙම හදාගෙන යනව.
    එතකොට ඕක කොහෙන් හරි කැරකිල AI cost effective වෙලා මෙතන establish වෙනව මිසක් ආපස්සට යන්නෙ නෑ.

    අනිත් පැත්තෙන් AI වල ඉන්නෙත් IT කම්පැනිමයි. AI crash වෙනව කියන්නෙ තවත් ජොබ් වලට කෙල වෙනව.
    කවුද එකෙක් පෝස්ට් එකක් හදල තිබ්බ AI bubble එක crash උනාම AI නැතිවෙයි කියල හිතන් ඉන්න එක හරියට .com bubble එක crash උනාම internet නැතිවෙලා යයි කියල හිතුව වගේ කියල.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,233
    4,490
    113
    Sri Lanka
    කෙල වෙයිද නැද්ද Price වැඩි වෙයිද කිය කිය හිත හිත ඉන්න හොඳ නෑ. පුළුවන් තරම් ඉක්මනට සුපිරි Money generator එකක් හදා ගන්න ඕන ඔය AI ම පාවිච්චි කරල. අන්න ඊටපස්සෙ ගේමක් නෑ. දැන් කරන දෙයක් තමයි...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,778
    9,151
    113
    ඕවගේ බබල් කීයක් ආවද, වැටුනද... රට, ලොකේ ඉස්සරහට යනවා..

    ටියුලිප් බබල් එකේ ඉදලා අද වෙනකම් කොච්චර දුරක් ඇවිත්ද..
    dot.com එකෙන් පස්සෙ ඉතුරු උන ටෙක් කම්පැනි ටික පට්ට ගොඩ ගියානේ.. එවගේ ඉතින් AI එකෙනුත් ඉතුරු වෙන උන් ගෙමක් ගහයි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,190
    5,968
    113
    Will be replaced by Cheap H1B Indians or overseas Indians
    මයික්රසොෆ්ට්ලට ආයෙ H1B visa employees ලා ගන්න බෑ. ගිය මාසෙ තහනම් කලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    dot.com එකෙන් පස්සෙ ඉතුරු උන ටෙක් කම්පැනි ටික පට්ට ගොඩ ගියානේ.. එවගේ ඉතින් AI එකෙනුත් ඉතුරු වෙන උන් ගෙමක් ගහයි
    නමට විතරක් AI ගහගත්ත කම්පැනි ටික නම් කොහොමත් හැලෙනවා