Block ගල් wadapalak tiyana ekek innwada meke

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    block gal wadapalak hoyanawa nam mona area ekeda, kiyak withara oneda kiyala poddak dapanko, ethakota danna kenekta reply karanna lesi
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    issara kala. kottawa area eke. wadakarana ewun hoyaganna amarui. epa wenawa

    වැඩට එන එකාටත් දවසෙ පඩිය දුන්නම පහුවදා බීලා නිදිනෙ බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    issara kala. kottawa area eke. wadakarana ewun hoyaganna amarui. epa wenawa
    අත්තිකාරම් ගත්ත ගමන් බාස්ලා අතුරුදහන් වෙනවා
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,072
    1,514
    113
    Live in EARTH
    වැඩට එන එකාටත් දවසෙ පඩිය දුන්නම පහුවදා බීලා නිදිනෙ බං
    dawas padi denne ai. kotta ganata or gal ganata denna ona. nathnam ubata padui nee. ethakota uta salli onenam wada karanawa. gal ganata dunnahama wada karana ewun kotten gal 130k withara gahanawa. ethakota gal haiya na. customer complain. baddi patawaddi gal kadenawa. ewath apita padui.

    uba kotten gal keeyak gahanawada? padi keeyak denawada. gal 5 or 2 matchin use karanne ?
    anika hodamade nawathla wada karana family ekak wage hoyaganin. inna thanak thiyanawada?
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    dawas padi denne ai. kotta ganata or gal ganata denna ona. nathnam ubata padui nee. ethakota uta salli onenam wada karanawa. gal ganata dunnahama wada karana ewun kotten gal 130k withara gahanawa. ethakota gal haiya na. customer complain. baddi patawaddi gal kadenawa. ewath apita padui.

    uba kotten gal keeyak gahanawada? padi keeyak denawada. gal 5 or 2 matchin use karanne ?
    anika hodamade nawathla wada karana family ekak wage hoyaganin. inna thanak thiyanawada?

    මම කරන්නෙ නෑ බං, ගල් ගානට දුන්නම ඔය වගේ වැලි වැඩිපුර දාලා බාල ගල් ගහන හින්දා තමා දවස් පඩියට ගන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,072
    1,514
    113
    Live in EARTH
    මම කරන්නෙ නෑ බං, ගල් ගානට දුන්නම ඔය වගේ වැලි වැඩිපුර දාලා බාල ගල් ගහන හින්දා තමා දවස් පඩියට ගන්නෙ
    eka hariyan na ban dan. ethakota owun kotta 2kak wada karala dawaspadi gannawa
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    eka hariyan na ban dan. ethakota owun kotta 2kak wada karala dawaspadi gannawa

    ළඟට වෙලා බලන් හිටියෙ නැත්නම් කොහොමත් කොට්ට දෙකෙන් දවසම අදිනවා තමා
     
    • Sad
    Reactions: Inigo Montoya

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,436
    8,438
    113
    issara kala. kottawa area eke. wadakarana ewun hoyaganna amarui. epa wenawa
    එක ගලකට වියදම වැඩියෙන්ම යන්නේ මොනාටද සිමෙන්ති වැලි ගල් කුඩු ශ්‍රමය ඔය හතරෙන් මොනාටද?
    Podi Reseach ekakata bn
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,072
    1,514
    113
    Live in EARTH
    එක ගලකට වියදම වැඩියෙන්ම යන්නේ මොනාටද සිමෙන්ති වැලි ගල් කුඩු ශ්‍රමය ඔය හතරෙන් මොනාටද?
    Podi Reseach ekakata bn
    dan galkudu nemai ban genne metal mix eka. cement thamai cost eka wadi.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,436
    8,438
    113
    dan galkudu nemai ban genne metal mix eka. cement thamai cost eka wadi.
    එක ගලක කොස්ට් එකෙන් සිමෙන්ති වලට කොච්චර යනවද සීයට කීයක් වගේද