මිනිස්සුන්ට සල්ලි නෑ බං, ගහන්න තියෙන බදු ඔක්කොම ගහලා, පුළුවන් තරම් දඩ ගහන්න පොලිසීවල උන් අවුස්සලා, රජයේ සේවාවලටත් කෙලින්න තියෙන fees ඔක්කොම කෙලලා, ගල් අඟුරු පාඩුවයි, තෙල් පාඩුවයි ඔක්කොම මැකෙන්න කරන්ට් බිලත් වැඩිකරලා සල්ලි ටික සූරලා අරගෙන පාන්ඩුවේ සේප්පුවල දාගෙන ඉන්නවා. කොමියුනිස්ට් රටවල් කියන්නේ පොහොසත් රජයවල් තියෙන හිඟන මිනිස්සු ඉන්න රටවල්. මිනිස්සු බලු දුක් විඳිනකොට පාන්ඩුවේ සපෝර්ට් එක තියෙන බිස්නස්කාරයෝ මිනිස්සු සූරගෙන කනවා. අනිත් බිස්නස් කරන උන්ට වැලේ වැල් නෑ, මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නෑ.