බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ සහතිකය කියලා සිංහලෙන් ලියලා එවන එකද? 2024/01/09 එකක් තියෙන්නේ. අලුතින් ගන්න ඕනෙද දන්නේ නෑ. Poto එකක් විතරයි තියෙන්නේ. කොලේ අල්මාරියේ ඇති හොයන්න ඕනේ
Photo ekak thibbath athi lu ne
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ සහතිකය කියලා සිංහලෙන් ලියලා එවන එකද? 2024/01/09 එකක් තියෙන්නේ. අලුතින් ගන්න ඕනෙද දන්නේ නෑ. Poto එකක් විතරයි තියෙන්නේ. කොලේ අල්මාරියේ ඇති හොයන්න ඕනේ
සේල් කාරයෝ ඕපන් පේපර්ස් තියන් විකුණනකොට කෙලවෙන්නෙ ගන්න එකාටනෙ බන්මන් මේකට කැමති, සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විකුණන සේල්ස් හොරුන් ට කෙල වෙනවා. කොටාට ස්දුදී.
ඉතින්, ඕපන් පේපර්ස් ගන්නේ නැතිව ඉඳපන්. සෙල් පකයෝ වාහන රවුමට මාරු කර කර මිල වැඩි කරන ගේමක් ගැහුවා. ඕකුන් නිසා තමයි තලන්න දාන්න ඕන වාහනත් ගිනිගණන් වුනේ.සේල් කාරයෝ ඕපන් පේපර්ස් තියන් විකුණනකොට කෙලවෙන්නෙ ගන්න එකාටනෙ බන්
වාහන ගිනිගණන් වුණේ ආනයන නවත්තලා සියයට තුන්සීයට බදු ගහපු හින්දනෙ යකෝ, පොතේ නමවත් නැති සේල් කාරයා TIN එකෙන් අල්ලන්නෙ කොහොමදඕකුන් නිසා තමයි තලන්න දාන්න ඕන වාහනත් ගිනිගණන් වුනේ.
කොටාගෙන් අහපන්, මන් දන්නේ නැහැ ඌ ඕක කරන්නේ මොකද කියලවාහන ගිනිගණන් වුණේ ආනයන නවත්තලා සියයට තුන්සීයට බදු ගහපු හින්දනෙ යකෝ, පොතේ නමවත් නැති සේල් කාරයා TIN එකෙන් අල්ලන්නෙ කොහොමද
කරන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුවද කොටාට ස්තුති කරේකොටාගෙන් අහපන්, මන් දන්නේ නැහැ ඌ ඕක කරන්නේ මොකද කියල
සේල්ස් පකයෝන්ට කෙලවෙනවා නම් මන් ප්රභාකරන්ට වුනත් ස්තුති කරනවා. දැන් හරිද?කරන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුවද කොටාට ස්තුති කරේ
සේල් කාරයා උගේ නමට වාහන ලියාපදිංචි කරන්නෙ නෑ හරකෝසේල්ස් පකයෝන්ට කෙලවෙනවා නම් මන් ප්රභාකරන්ට වුනත් ස්තුති කරනවා. දැන් හරිද?
එක තමයි පකෝ වෙලා තියෙන්නේ. උඹ මහා වදයක්. උඹ හරි දැන් පලසේල් කාරයා උගේ නමට වාහන ලියාපදිංචි කරන්නෙ නෑ හරකෝ
කොටාට ස්තුති කරන්න ගිහින් හොඳටම නාගත්තා නේදඑක තමයි පකෝ වෙලා තියෙන්නේ. උඹ මහා වදයක්. උඹ හරි දැන් පල
උඹ මහා බූරුවෙක්, එකේ සාකස්ටික් ටෝන් එක තේරෙන්නේ නැද්ද?කොටාට ස්තුති කරන්න ගිහින් හොඳටම නාගත්තා නේද![]()
චොර වුණාම දැන් සාකසම් කියලා ඇඹරෙනවාඋඹ මහා බූරුවෙක්, එකේ සාකස්ටික් ටෝන් එක තේරෙන්නේ නැද්ද?
https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/indexදැන් කවුරු හරි කෙනෙක් එඩිට් කරලා TIN සෙටිෆිකට් එකක් print අරං ගියොත් ඒක ඉන්න අයට කන්ෆර්ම් කරගන්න විදිහක් නෑනේ. එතනට ird ඇක්සස් තියෙනවද. තියෙනවා නම් අපිට කොළයක් ගේන්න කියන්නේ මොකටද? id එක පෙන්නන්න කිව්වනම් ඉවර නෙ

Open papers තියාගෙන ඉන්න සේල් කාරයා නෙවෙයි බං පෝලිමේ ලගින්නෙ වාහනේ ගන්න අහිංසකයාසේල්ස් පකයෝන්ට කෙලවෙනවා නම් මන් ප්රභාකරන්ට වුනත් ස්තුති කරනවා. දැන් හරිද?
සේල් කාරයා ගාණ කපාගත්තම ගන්න එකාට තමයි RMV කට්ටOpen papers තියාගෙන ඉන්න සේල් කාරයා නෙවෙයි බං පෝලිමේ ලගින්නෙ වාහනේ ගන්න අහිංසකයා
mona magulakda bn me.mona ballige puthala mewa hadanawada dn naආදයම් බලපත්රය ඔයාලාගේ නමට නැත්නම්,ඒක ඉවරනම් MT 6 form එක හරියට fill කරගෙන ඔයාගේ TIN certificate එකත් එක්ක පොතයි,පරන ආදයම් බලපත්රයයි,පොත හරෝගන්න online booking දාපු msg එකයි දුම් සහතිකයි සේරම අරගෙන ,ඒවායේ copy ත් අරගෙන AG OFFICE එකට යන්න ,මාස තුනකට තාවකාලික ආදයම් බලපත්රයක් ගන්න පුළුවන්.