🔴💥 ඊලගට වෙඩි කන්නේ උඹ වෙන්න පුලුවන්.... අනුර වහාම පොලීසිය හැදිය යුතුයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,549
    15,529
    113
    Gampaha
    මාලිමාවේ උනත් මට මේටික කියන්න වෙනවා.. පොලීසියේ ක්‍රියාකලාපේ දවසින් දවස අවුල් වෙනවා.. අනුර ඇතුලූ මාලිමාව මේ ගැන දැඩි අවදානයක් දෙන්න ඔනේ.. මෙහෙම එකපාර වෙඩි තියන්න බෑ කියලායි කියන්නේ.. ඉස්සෙල්ලම ඊලඟ පොලිසියට දැනුම් දෙන්න ඔනෙලු.. අනික වෙඩි තියන්න ඔනේ වාහනේ ටයර් වලට මිසක් උඩට නෙමේ.. ඊලගට වෙඩි කන්නේ උඹ වෙන්න පුලුවන්.. මොකද අපි වාහනේක එක එක කල්පනා පිට යනකොට පොලීසිය හිටියද කියලත් නොදකින අවස්ථා තියෙන්න පුලුවන්..

    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඇත්තටම බන්, ටයර් එකට ගහන එකයි ඊලඟ පොලිසියට කියන එකයි තමයි හරි වැඩේ. නැත්තං කල්පනාවකින් යන සාමාන්‍ය මිනිහෙකුටත් ඕක වෙන්න පුළුවන් නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මාලිමාවේ උනත් මට මේටික කියන්න වෙනවා.. පොලීසියේ ක්‍රියාකලාපේ දවසින් දවස අවුල් වෙනවා.. අනුර ඇතුලූ මාලිමාව මේ ගැන දැඩි අවදානයක් දෙන්න ඔනේ..
    විනාඩි පහකට කලින් ලපයා රට බේරගත්තා කියලා හෑලි ලියපු එකාට දැන් වෙඩි කන්න බය හිතිලද හුත්තෝ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,194
    104,263
    113
    විනාඩි පහකට කලින් ලපයා රට බේරගත්තා කියලා හෑලි ලියපු එකාට දැන් වෙඩි කන්න බය හිතිලද හුත්තෝ
    මූ ඔත්තේ විනාඩිය තමා support අනික් විනාඩි වල විරුද්ධයි. ලියන්න පටන් ගන්න වෙලාව අනුව නූල දානවා.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මාලිමාවේ උනත් මට මේටික කියන්න වෙනවා.. පොලීසියේ ක්‍රියාකලාපේ දවසින් දවස අවුල් වෙනවා.. අනුර ඇතුලූ මාලිමාව මේ ගැන දැඩි අවදානයක් දෙන්න ඔනේ.. මෙහෙම එකපාර වෙඩි තියන්න බෑ කියලායි කියන්නේ.. ඉස්සෙල්ලම ඊලඟ පොලිසියට දැනුම් දෙන්න ඔනෙලු.. අනික වෙඩි තියන්න ඔනේ වාහනේ ටයර් වලට මිසක් උඩට නෙමේ.. ඊලගට වෙඩි කන්නේ උඹ වෙන්න පුලුවන්.. මොකද අපි වාහනේක එක එක කල්පනා පිට යනකොට පොලීසිය හිටියද කියලත් නොදකින අවස්ථා තියෙන්න පුලුවන්..

    ​


    කූඩුව ඇතුලෙ ඉන්න එකාටත් ගහලා මරන පොලිසිය පාරෙ යන වාහනේක ටයර් එකට වෙඩි තියයි කියලා හිතුවද බං