මේ තරම් කෙබර පචයෙක් ලෝක ඉතිහාසයේම ඉඳලා නැහැ!

Max_r

Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    හෑලි ඕන නෑ පොන්ස්, මම අන්තිමට කියපු එක හරිනෙ. කැරි වේසිගෙ පුතා මිනිසුන්ව බොරුවට අන්දනවා ඌ බදුවලට මුකුත් කලේ නෑ කියලා. උඹලා වගේ කාලකන්නිත් ඒකම කියවනවා 🤭 🤭
    Wrong answer 😂😂
    මෝඩ බයියා, ටැග් කරලා ගෙන්නලා ඇරව ගත්තා 🤭😅

    කුනුහබ්බ කියලා මොනවා හරි කරමු දනරජා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,835
    78,610
    113
    Wrong answer 😂😂
    මෝඩ බයියා, ටැග් කරලා ගෙන්නලා ඇරව ගත්තා 🤭😅

    කුනුහබ්බ කියලා මොනවා හරි කරමු දනරජා
    ඉතින් පොන්නයෝ, ඇත්තනෙ කියලා තියෙන්නෙ. කුහකකමට, වාසියට කොටාගෙ පච හෝදන උඹලා වගේ උන්ට වෙන මොනාද කියන්න කියන්නෙ? 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    ඉතින් පොන්නයෝ, ඇත්තනෙ කියලා තියෙන්නෙ. කුහකකමට, වාසියට කොටාගෙ පච හෝදන උඹලා වගේ උන්ට වෙන මොනාද කියන්න කියන්නෙ? 🤭 🤭
    මම කියපු එක වැරදි නම් දත්ත එක්ක ඔප්පු කරපං දනරජා

    අකුරු ලොකු කරලා කුනුහබ්බ කියලා, ගොට්ටො ටික ලයික් කරාම, උබ හරි වෙන්නේ නේ...

    අපිට ටැග් කරලා ඇහුවා
    අපි පොයින්ට් එක්ක පෙන්නුවා,

    ඒපාර කුනුහබ්බ කියනවා මොඩයා 🤭🤭😂

    ඒපාර වාසි, කුහක කතා කියන්නේ එන්නේ දානාරජා
    උබලා දාපු ත්‍රෙඩ් එකම වැරදි පොයින්ට් එකකින් දාලා..

    🤭🤭
    හරියට පොයින්ට් කරලා පෝස්ට් එකක් දාගන්න බෑ
    ආණ්ඩු කරන්න උපදෙස් දෙන්න එනවා
    කුනුහබ්බ කියන මෝඩයා 😅😅😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,835
    78,610
    113
    මම කියපු එක වැරදි නම් දත්ත එක්ක ඔප්පු කරපං දනරජා

    අකුරු ලොකු කරලා කුනුහබ්බ කියලා, ගොට්ටො ටික ලයික් කරාම, උබ හරි වෙන්නේ නේ...

    අපිට ටැග් කරලා ඇහුවා
    අපි පොයින්ට් එක්ක පෙන්නුවා,

    ඒපාර කුනුහබ්බ කියනවා මොඩයා 🤭🤭😂

    ඒපාර වාසි, කුහක කතා කියන්නේ එන්නේ දානාරජා
    උබලා දාපු ත්‍රෙඩ් එකම වැරදි පොයින්ට් එකකින් දාලා..

    🤭🤭
    හරියට පොයින්ට් කරලා පෝස්ට් එකක් දාගන්න බෑ
    ආණ්ඩු කරන්න උපදෙස් දෙන්න එනවා
    කුනුහබ්බ කියන මෝඩයා 😅😅😂
    හෑලි ඕන නෑනෙ, කොටා ඇවිල්ලා කරපුවා නිසා මිනිසුන්ගෙ බදු බර වැඩි උනාද නැද්ද? ඒකට උත්තර දීපන්කො. කලින් පොයින්ට් එක රෝල් කරලා ගහගනින්. :sneaky: :sneaky:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    හෑලි ඕන නෑනෙ, කොටා ඇවිල්ලා කරපුවා නිසා මිනිසුන්ගෙ බදු බර වැඩි උනාද නැද්ද? ඒකට උත්තර දීපන්කො. කලින් පොයින්ට් එක රෝල් කරලා ගහගනින්. :sneaky: :sneaky:
    @Max_r @shenat @Hyaenidae @topkollek @Bitter Truth මේ කියන්නෙ ඇත්තද යාලුවනේ? මොනාද අඩු කරපු බදු? 🤭 🤭


    නරි නාවන්නේ එක ත්‍රිඩ් එකකට එක පාරයි 😂😂

    ටැග් කරලා කතාකරලා ඇරවා ගන්නවා කියන්නේ මේවට
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,596
    25,804
    113
    tracing Geo-location.. ... ...
    බදු ගැහුවද නැද්ද කියල grok එකට දාල ඇහුවත් දැනගන්න තිබ්බා ජෙප්පොන්ට ඕනෙකමක් තිබ්බනම්..
    අනිත් දේවල් ඇහුවට ඕවා අහන්නේ නෑනේ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,835
    78,610
    113
    බදු ගැහුවද නැද්ද කියල grok එකට දාල ඇහුවත් දැනගන්න තිබ්බා ජෙප්පොන්ට ඕනෙකමක් තිබ්බනම්..
    අනිත් දේවල් ඇහුවට ඕවා අහන්නේ නෑනේ..
    අපිට වැරදුනා මචන්, අලුත් මුකුත් ගහලා නෑලු බන්, පරන ඒවා හිකවෙන්න වැඩි කරා විතරලු. එහෙම බැලුවොත් කොටා ටෙක්නිකලි (වැදගත් වච්නයක්) අලුතින් දාල නෑලු

    නාඩු කන්න සල්ලි නැති @Max_r හිඟන්න තමා මට ඕකත් කියලා දුන්නෙ. 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    අපිට වැරදුනා මචන්, අලුත් මුකුත් ගහලා නෑලු බන්, පරන ඒවා හිකවෙන්න වැඩි කරා විතරලු. එහෙම බැලුවොත් කොටා ටෙක්නිකලි (වැදගත් වච්නයක්) අලුතින් දාල නෑලු

    නාඩු කන්න සල්ලි නැති @Max_r හිඟන්න තමා මට ඕකත් කියලා දුන්නෙ. 🤭 🤭
    Thank you ❤️

    Understanding is the first step to acceptance, and only with acceptance can there be recovery." — J.K. Rowling
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,298
    537
    113
    මම කියපු එක වැරදි නම් දත්ත එක්ක ඔප්පු කරපං දනරජා
    බැංකු පොලියෙන් කපන WHT එක 5% ඉඳන් 10% ට දෙගුණ කරපු එකයි, 0% තිබ්බ ඩොලර් ගේන උන්ට 15% ක් අලුතෙන් බදු ගහපු එකයි දත්ත නෙවෙයිද ඩෝබියෝ? කොටාගෙ රෙදි හෝදන්න ගිහින් ගණන් බැරි කම පෙන්නන්න එපා 🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    බැංකු පොලියෙන් කපන WHT එක 5% ඉඳන් 10% ට දෙගුණ කරපු එකයි, 0% තිබ්බ ඩොලර් ගේන උන්ට 15% ක් අලුතෙන් බදු ගහපු එකයි දත්ත නෙවෙයිද ඩෝබියෝ? කොටාගෙ රෙදි හෝදන්න ගිහින් ගණන් බැරි කම පෙන්නන්න එපා 🤣
    හැපො... තව මෝඩයෙක් එපාර, සොහොන් වල තිබ්බ එකවුන්ට් එහෙමත් ඇක්ටිව් වෙනවා...


    Q - බැංකු පොලියෙන් කපන WHT එක 5% ඉඳන් 10% ට දෙගුණ කරපු එක "දත්ත නෙවෙයිද"
    A- නිවරැදි දත්තයක්:yes:

    Q - 0% තිබ්බ ඩොලර් ගේන උන්ට 15% ක් අලුතෙන් බදු ගහපු "දත්ත නෙවෙයිද"
    A - වැරදි දත්තයක් :yes:

    අකුරු ලියන්න කලින්, කියවන්න ඉගෙන වරෙන්.... :lol:
    ශනික චූන් වෙලා එන එන නරි නාවන්න බැ අපිට...
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,298
    537
    113
    හැපො... තව මෝඩයෙක් එපාර, සොහොන් වල තිබ්බ එකවුන්ට් එහෙමත් ඇක්ටිව් වෙනවා... Q - බැංකු පොලියෙන් කපන WHT එක 5% ඉඳන් 10% ට දෙගුණ කරපු එක "දත්ත නෙවෙයිද" A- නිවරැදි දත්තයක් Q - 0% තිබ්බ ඩොලර් ගේන උන්ට 15% ක් අලුතෙන් බදු ගහපු "දත්ත නෙවෙයිද" A - වැරදි දත්තයක් අකුරු ලියන්න කලින්, කියවන්න ඉගෙන වරෙන්.... ශනික චූන් වෙලා එන එන නරි නාවන්න බැ අපිට...
    0% ගෙවපු එකාගෙන් 15% ක් කපාගන්න එකට අලුත් බද්දක් නෙවෙයි බදු සංශෝධනයක් කිව්වම කැපෙන ගාණ අඩුවෙනවද ඩෝබියෝ? වචන හරඹ දාලා ලපයාගෙ රෙදි හෝදන්න එපා 🤣🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    912
    347
    63
    හැපො... තව මෝඩයෙක් එපාර, සොහොන් වල තිබ්බ එකවුන්ට් එහෙමත් ඇක්ටිව් වෙනවා...


    Q - බැංකු පොලියෙන් කපන WHT එක 5% ඉඳන් 10% ට දෙගුණ කරපු එක "දත්ත නෙවෙයිද"
    A- නිවරැදි දත්තයක්:yes:

    Q - 0% තිබ්බ ඩොලර් ගේන උන්ට 15% ක් අලුතෙන් බදු ගහපු "දත්ත නෙවෙයිද"
    A - වැරදි දත්තයක් :yes:

    අකුරු ලියන්න කලින්, කියවන්න ඉගෙන වරෙන්.... :lol:
    ශනික චූන් වෙලා එන එන නරි නාවන්න බැ අපිට...

    කලින් 0%ට තිබ්බ එකෙන් දැන් 15%ක් කපාගන්න කොට ඒක බද්දක් නෙවෙයි නම් පැලවත්තට දෙන පිනක්ද බං?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    0% ගෙවපු එකාගෙන් 15% ක් කපාගන්න එකට අලුත් බද්දක් නෙවෙයි බදු සංශෝධනයක් කිව්වම කැපෙන ගාණ අඩුවෙනවද ඩෝබියෝ? වචන හරඹ දාලා ලපයාගෙ රෙදි හෝදන්න එපා 🤣

    ඔය බද්දෙ විස්තරෙ කියන්නකො බලන්න,
    නම මොකක්ද ඔය අලුතෙන් ගැහුවා කියන බද්දෙ???

    "0% තිබ්බ ඩොලර් ගේන උන්ට 15% ක් අලුතෙන් බදු ගහපු"
    ඔච්චරයි නෙහ් දාලා තියෙන්නෙ

    වචන හරඹ දාලා ලපයාගෙ රෙදි හෝදන්න එපා
    open post එකෙ තියෙන එකට රිප්ලයි කරාම, අකුරු කියවන්න බැරි නාකි එනවා ටැක්ස් ගැන කියවන්න?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,298
    537
    113
    ඔය බද්දෙ විස්තරෙ කියන්නකො බලන්න, නම මොකක්ද ඔය අලුතෙන් ගැහුවා කියන බද්දෙ??? "0% තිබ්බ ඩොලර් ගේන උන්ට 15% ක් අලුතෙන් බදු ගහපු" ඔච්චරයි නෙහ් දාලා තියෙන්නෙ open post එකෙ තියෙන එකට රිප්ලයි කරාම, අකුරු කියවන්න බැරි නාකි එනවා ටැක්ස් ගැන කියවන්න?
    2025 අංක 2 දේශීය ආදායම් සංශෝධන පනතෙන් විදේශ සේවා ආදායම් බදු නිදහස අයින් කරලා 6% ඉඳන් 15% වෙනකන් ආදායම් බද්දට යටත් කරපු එක තමයි පොන්නයෝ කිව්වෙ. කලින් 0% තිබ්බ එකට 15% වෙනකන් ගෙවන්න වෙනකොට ඒක බද්දක් නෙවෙයිද? 🤣🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    2025 අංක 2 දේශීය ආදායම් සංශෝධන පනතෙන් විදේශ සේවා ආදායම් බදු නිදහස අයින් කරලා 6% ඉඳන් 15% වෙනකන් ආදායම් බද්දට යටත් කරපු එක තමයි පොන්නයෝ කිව්වෙ. කලින් 0% තිබ්බ එකට 15% වෙනකන් ගෙවන්න වෙනකොට ඒක බද්දක් නෙවෙයිද? 🤣🤣

    එපාර 0% ----- 6% උනාද??? ;) හරියට ඩේටා ටිකවත් එකතු කරගන්න තේරෙන්නෙ නෑ

    Q- දේශීය ආදායම් සංශෝධන පනතෙන් විදේශ සේවා ආදායම් බදු නිදහස අයින් කරලා 6% ඉඳන් 15% වෙනකන් ආදායම් බද්දට යටත් කරපු
    එකට 15% වෙනකන් ගෙවන්න වෙනකොට ඒක බද්දක් නෙවෙයිද?
    A - බද්දක්, හැබැයි අලුත් බද්දක් නෙවෙ.. ;) බදු නිදහස අයින් කරනවා කියලා කියන්නෙ ඔව්වට.


    උබ කුනුහබ්බ කියන් ආවට වැඩක් නැ.. උබලා ත්‍රෙඩ් එක දැම්මෙ වැරදි පොයින්ට් එකකින්... :lol: (බය්යො චූන් කරන්න FB දාන එවා එලකිරියෙ එහෙම්ම ඇතැරියා,)
    ඔපෙන් පොස්ට් එකෙ ඉදන් ආයෙ කියවපන්..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,298
    537
    113
    එපාර 0% ----- 6% උනාද??? හරියට ඩේටා ටිකවත් එකතු කරගන්න තේරෙන්නෙ නෑ Q- දේශීය ආදායම් සංශෝධන පනතෙන් විදේශ සේවා ආදායම් බදු නිදහස අයින් කරලා 6% ඉඳන් 15% වෙනකන් ආදායම් බද්දට යටත් කරපු එකට 15% වෙනකන් ගෙවන්න වෙනකොට ඒක බද්දක් නෙවෙයිද? A - බද්දක්, හැබැයි අලුත් බද්දක් නෙවෙ.. බදු නිදහස අයින් කරනවා කියලා කියන්නෙ ඔව්වට. උබ කුනුහබ්බ කියන් ආවට වැඩක් නැ.. උබලා ත්‍රෙඩ් එක දැම්මෙ වැරදි පොයින්ට් එකකින්... (බය්යො චූන් කරන්න FB දාන එවා එලකිරියෙ එහෙම්ම ඇතැරියා,) ඔපෙන් පොස්ට් එකෙ ඉදන් ආයෙ කියවපන්..
    අන්තිමට බද්දක් කියලා පිළිගන්න උනානෙ. බදු නිදහස අයින් කරලා කැපුවත් අලුතෙන් දාලා කැපුවත් කැපෙන්නෙ ඩොලර් ගේන එකාගෙ සාක්කුවෙන් මිසක් නාඩු කන්න සල්ලි නැති උඹේ සාක්කුවෙන් නෙවෙයිනෙ 🤣🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,204
    113
    අන්තිමට බද්දක් කියලා පිළිගන්න උනානෙ. බදු නිදහස අයින් කරලා කැපුවත් අලුතෙන් දාලා කැපුවත් කැපෙන්නෙ ඩොලර් ගේන එකාගෙ සාක්කුවෙන් මිසක් නාඩු කන්න සල්ලි නැති උඹේ සාක්කුවෙන් නෙවෙයිනෙ 🤣🤣


    පිස්සෙක්,
    අකුරුත් බැ, කියවන්නත් බැ,
    දනරජාට වඩා මෝඩ පාටයි... :rolleyes:



    Opening post එකට උත්තර දුන්නම, අකුරු බැරි උන් එනවා පස්සෙ, පිස්සු බල්ලො වගේ...

    "අපි බලය අරගෙන අලුත් කිසිදු බද්ධක් ගැහුවෙ නෑ" - Anura

    Technically හරි ඉතින් දනරජා..
    මේවා "පරන බදු වල අනුපාත වෙනස් කිරීම් සහ බදු දැල වැඩි කරපුවා (Rate & Threshold Adjustments)

    මොනාද අඩු කරපු බදු? - එලකිරි දනරජා
    • වැටුප් ලබන්නන් සහ තනි පුද්ගලයන් සඳහා පැවති බදු නිදහස් සීමාව (Tax free threshold) මාසිකව රු. 100,000 සිට රු. 150,000 දක්වා
    • ආනයනික රෙදිපිළි මත පනවා තිබූ කිලෝග්‍රෑමයකට රු. 100 බැගින් වූ CESS බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා නොර්මල් වැට් සිස්ටම් එකට
    • (National Tariff Policy) යටතේ පැවති තීරුබදු ව්‍යුහය සංශෝධනය කිරීමේදී, සමහර කාර්මික අමුද්‍රව්‍ය සහ ආනයනික භාණ්ඩ කාණ්ඩ සඳහා වූ රේගු තීරුබදු 15% මට්ටමේ සිට 10% දක්වා අඩු උනා
    • (Tax incentives) ලබා ගැනීම සඳහා මීට පෙර පැවති අවම ආයෝජන සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 3 සිට ඩොලර් 250,000 අඩු කරා
    • AI Data Centers සහ Digital Towers සඳහා වසර 5ක පූර්ණ ආදායම් බදු නිදහසක් (Tax Holiday)
    confused-what.gif
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,298
    537
    113
    Opening post එකට උත්තර දුන්නම, අකුරු බැරි උන් එනවා පස්සෙ, පිස්සු බල්ලො වගේ...
    බද්දට උත්තර නැති වුණාම දැන් ඕපනින් පෝස්ට් එක අල්ලන් අඬපන් ඩෝබියෝ