සංවර්ධන පුවත් : ලංකාවෙ ප්‍රථම ඩොප්ලර් රේඩාර් පද්දතිය ලබන වසරේ අගෝස්තු සිට ආරම්භවේ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ලංකාවෙ ප්‍රථම ඩොප්ලර් රේඩාර් එක ලබන අගෝස්තු ඉඳන් වැඩ පටන් ගත්තම කාලගුණ අනාවැකි ටිකක් හරි නිවැරදි වෙයි කියල හිතෙනව, වැස්ස ගැන කලින් දැනගන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36


    ඕක අවුරුදු 15ක් තිස්සෙ හැම ආණ්ඩුවෙන්ම ලබන අවුරුද්දෙ හයි කරනවා කියපු රේඩාර් එක නේද බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඕක අවුරුදු 15ක් තිස්සෙ හැම ආණ්ඩුවෙන්ම ලබන අවුරුද්දෙ හයි කරනවා කියපු රේඩාර් එක නේද බං
    ගොන්ගල හයි කරපු එකත් මලකඩ කාලා ගලවන් ගියා විතරයි