Individual TIN එකක් හැදිලා තියෙනවා කියලා මන් දැනගත්තෙත් මේ අවුරුද්දේ. ඒත් 24/25 අවුරුද්දේ Tax file submit කරලා නෑ කියලාත් එවලා තියෙනවා. අසාධාරණයි. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දැනුම් දෙන්නේ නැතුව අවුරුද්දක්ම කල් යනකල් ඉඳලා ලියුම් එවලා.
Individual tax file සබ්මිට් කරන අය ඉන්නවානම් කියන්න තමන්ටම ඒක කරගන්න පුලුවන්ද අවුරුද්දක් පහු වුනාට පස්සේ? බැංකුවට එන හැම ඩිපොසිට් එකකම විස්තර දාන්න ඕනේද? ෆ්රීලාන්සින් කරන අය Individual tax return දාද්දි ෆ්රීලාන්සින් වැඩ වලට යන බිල් එහෙම අඩු කරලා ලාභයට විතරක් ගෙවන්න පුලුවන්ද Corporate එක වගේ