මුල්තිව් මුහුද පීරා අතුරුදන් ධීවරයින් සොයන මෙහෙයුමට හෙලිකොප්ටර් යානාත් යොදවයි · හිරු යූටියුබ්
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 1, 2026 #1 මුල්තිව් මුහුද පීරා අතුරුදන් ධීවරයින් සොයන මෙහෙයුමට හෙලිකොප්ටර් යානාත් යොදවයි · හිරු යූටියුබ් Reactions: snm1990 and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,713 1 21,099 113 35 Spain Nov 1, 2026 #2 අර ඕස්ට්‍රේලියාවෙන් ලැබුනේ බීච්ක්‍රාෆ්ට් යානයක්. එකෙන් බැරිද මේවා කරන්න? Reactions: snm1990 and Anyhacker
S snm1990 Well-known member Jun 4, 2015 11,791 9,163 113 Nov 1, 2026 #3 මේ සෙට් එක හොයාගත්තා කිව නේද? Inigo Montoya said: අර ඕස්ට්‍රේලියාවෙන් ලැබුනේ බීච්ක්‍රාෆ්ට් යානයක්. එකෙන් බැරිද මේවා කරන්න? Click to expand... එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා. Reactions: Inigo Montoya and Anyhacker
මේ සෙට් එක හොයාගත්තා කිව නේද? Inigo Montoya said: අර ඕස්ට්‍රේලියාවෙන් ලැබුනේ බීච්ක්‍රාෆ්ට් යානයක්. එකෙන් බැරිද මේවා කරන්න? Click to expand... එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා.
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 2, 2026 #4 snm1990 said: එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා. Click to expand... ඇමරිකන් කාරයො ප්ලේන් දෙන්නෙ ට්‍රින්කෝ වටේ ඔත්තු බලන්න Reactions: snm1990 and Anyhacker
snm1990 said: එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා. Click to expand... ඇමරිකන් කාරයො ප්ලේන් දෙන්නෙ ට්‍රින්කෝ වටේ ඔත්තු බලන්න
S snm1990 Well-known member Jun 4, 2015 11,791 9,163 113 Nov 10, 2026 #5 snm1990 said: මේ සෙට් එක හොයාගත්තා කිව නේද? එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා. Click to expand... Reactions: Anyhacker
snm1990 said: මේ සෙට් එක හොයාගත්තා කිව නේද? එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා. Click to expand...