වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීමෙන් රජයට ලක්ෂයක පාඩුවකට මෙහෙම නඩුනම් මාලිමා JVP රජයේ මුදල් ඩෝබිට ලක්ෂ 1000ට වඩා පිදුවහම කොහොම නඩු වැටෙයිද නේද?

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36


    කෝටි හතළිහක් වියදම් කරලා ගෑනිගෙ උපාධි උත්සවේ බලන්න ලන්ඩන් ගිය සීයගෙ නඩුව ගැනත් ඔහොමම කතා කරපන්කො 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ලක්ෂයක පාඩුවට නඩු වැටෙනවා නම් ලක්ෂ දාහකටත් ඒ නීතියම එක විදිහට වැටෙන්න ඕනේ නේද.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,519
    113
    සිරස ට කෝටි 10ක්‌ දුන්න රහසිගත cabinet paper එක අන්න darkroom FB එකේ දාල.
     
    • Like
    Reactions: monson

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    සිරස ට කෝටි 10ක්‌ දුන්න රහසිගත cabinet paper එක අන්න darkroom FB එකේ දාල.
    මහ බැංකුවම කඩපු රනිල්ගෙ මීඩියා යුනිට් එකේ මොන්සන්ට දැන් ෆේස්බුක් පෝස්ට් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ 😂