Private ජෙට් එකක් කඩන වැටෙන විදිහ බලපන්කො..මිසයිල් එකක් ගැහුවා වගේ..😱⚡💥🔴

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,264
    1,303
    113
    හඳේ ...
    alexandra-dudgeon-seria-la-copiloto-del-avion-que-se-estrello-en-palm-beach-20261101-193243-20261101.jpg
    meki marila na kiyala post ekak dakka. eda off day ekaklu mekige. wena pilot kenek aran gihin thiyenne
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,136
    113
    35
    Spain

    ඔය කෝපයිලට් බන්, පයිලට් ප්ලේන් එක රිකවර් කරන්න ට්‍රයි කරනවා. කොපයිලට් ගෑනු කෙනා තමයි කතා කරන්නේ, අරූට කතා කරන්න තියා හිතන්නවත් වෙලා මදි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,613
    31,312
    113
    ඔය ප්‍රයිවෙට් ජෙට් යන්නේ සාමාන්‍ය ප්ලේන් වලට වඩා උඩකින් නේද..අඩි 45,000ක් කින් වගේ ..එහෙම ගියහමත් ඕවට අහු වෙනවද?
    මේකත් 41,000 ට ඇවිල්ලා තියනවා. ඕක 51,000 maximum යන්න පුළුවන්ලු. -47 temp නිසා ice වලින් මොකක හරි වෙලා ඇත්තේ.
    https://www.flightradar24.com/data/aircraft/n722bd#426342df

     
    Last edited:

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ඔය කෝපයිලට් බන්, පයිලට් ප්ලේන් එක රිකවර් කරන්න ට්‍රයි කරනවා. කොපයිලට් ගෑනු කෙනා තමයි කතා කරන්නේ, අරූට කතා කරන්න තියා හිතන්නවත් වෙලා මදි.
    ඔය වේගෙන් එද්දි මොනවා රිකවර් කරන්නද ඉතින්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,135
    1
    15,677
    113
    ඔය වේගෙන් එද්දි මොනවා රිකවර් කරන්නද ඉතින්
    හොම්බ උස්සගත්තනම් මොනවහරි කරගන්න තිබ්බ. ඔහොම හොම්බෙන් Crash වෙන එක මිලියන 30කට එකක් ට වඩා අඩු සම්භාවිතාවයක් තියනව කියල දැක්ක.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    හොම්බ උස්සගත්තනම් මොනවහරි කරගන්න තිබ්බ. ඔහොම හොම්බෙන් Crash වෙන එක මිලියන 30කට එකක් ට වඩා අඩු සම්භාවිතාවයක් තියනව කියල දැක්ක.
    රුසියන් පොගෝශින් මැරුනෙත් මෙහෙම.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    හොම්බ උස්සගත්තනම් මොනවහරි කරගන්න තිබ්බ. ඔහොම හොම්බෙන් Crash වෙන එක මිලියන 30කට එකක් ට වඩා අඩු සම්භාවිතාවයක් තියනව කියල දැක්ක.
    කේබල් කැඩිලා නම් කොහොම ඇද්දත් හොම්බ උස්සන්න බෑ බන්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,243
    27,239
    113
    Fantasy
    උපාලි විජෙවර්දන මැරුනෙත් ලියර් ජෙට් එකකින් ගිහින් නේද?
    ඒකනෙ මන් ලියර් ජෙට් එකක් ගන්නෙ නැත්තේ