ටොරන්ට් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරගන්න උදව්වක්

Morbius

Well-known member
  • මචන්ලා මෙන්න මේ ටොරන්ට් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කරලා දෙන්න පුලුවන්ද කාටහරි?

    magnet:?xt=urn:btih:98858CD5BD4E28A911C842824AD350104CB54772&tr=http%3A%2F%2Fbt.t-ru.org%2Fann%3Fmagnet&dn=%5BPiyush%20Dhakate%5D%20Digital%20Marketing%202025%3A%20SEO%2C%20Social%20Media%2C%20Ads%20%26%20Growth%20%2F%20%D0%A6%D0%B8%D1%84%D1%80%D0%BE%D0%B2%D0%BE%D0%B9%20%D0%BC%D0%B0%D1%80%D0%BA%D0%B5%D1%82%D0%B8%D0%BD%D0%B3%202025%3A%20SEO%2C%20%D1%81%D0%BE%D1%86%D1%81%D0%B5%D1%82%D0%B8%2C%20%D1%80%D0%B5%D0%BA%D0%BB%D0%B0%D0%BC%D0%B0%20%D0%B8%20%D1%80%D0%BE%D1%81%D1%82%20%5B2025%2C%20%D0%A6%D0%B8%D1%84%D1%80%D0%BE%D0%B2%D0%BE%D0%B9%20%D0%BC%D0%B0%D1%80%D0%BA%D0%B5

    සයිට් : https://rutracker.org/forum/viewtopic.php?t=6917836
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    මචං ඔය rutracker magnet එක qBittorrent එකට paste කරලා බලන්න, seeders ටිකක් තියෙනවනම් ඒකෙන්ම බාගන්න ලේසියි.
    මුලින්ම topic එකේ seeders ගාණ බලලා, අඩුනම් ටිකක් වෙලා තියන්න, නැත්නම් speed එක එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Morbius

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මචන්ලා මෙන්න මේ ටොරන්ට් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කරලා දෙන්න පුලුවන්ද කාටහරි?

    magnet:?xt=urn:btih:98858CD5BD4E28A911C842824AD350104CB54772&tr=http%3A%2F%2Fbt.t-ru.org%2Fann%3Fmagnet&dn=%5BPiyush%20Dhakate%5D%20Digital%20Marketing%202025%3A%20SEO%2C%20Social%20Media%2C%20Ads%20%26%20Growth%20%2F%20%D0%A6%D0%B8%D1%84%D1%80%D0%BE%D0%B2%D0%BE%D0%B9%20%D0%BC%D0%B0%D1%80%D0%BA%D0%B5%D1%82%D0%B8%D0%BD%D0%B3%202025%3A%20SEO%2C%20%D1%81%D0%BE%D1%86%D1%81%D0%B5%D1%82%D0%B8%2C%20%D1%80%D0%B5%D0%BA%D0%BB%D0%B0%D0%BC%D0%B0%20%D0%B8%20%D1%80%D0%BE%D1%81%D1%82%20%5B2025%2C%20%D0%A6%D0%B8%D1%84%D1%80%D0%BE%D0%B2%D0%BE%D0%B9%20%D0%BC%D0%B0%D1%80%D0%BA%D0%B5

    සයිට් : https://rutracker.org/forum/viewtopic.php?t=6917836
    හොරෙන් කෝස් බාලා කෝටිපති වෙන්නද හදන්නෙ 😂
     
    • Wow
    Reactions: Morbius

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,608
    2,079
    113
    මචන්ලා මෙන්න මේ ටොරන්ට් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කරලා දෙන්න පුලුවන්ද කාටහරි?

    magnet:?xt=urn:btih:98858CD5BD4E28A911C842824AD350104CB54772&tr=http%3A%2F%2Fbt.t-ru.org%2Fann%3Fmagnet&dn=%5BPiyush%20Dhakate%5D%20Digital%20Marketing%202025%3A%20SEO%2C%20Social%20Media%2C%20Ads%20%26%20Growth%20%2F%20%D0%A6%D0%B8%D1%84%D1%80%D0%BE%D0%B2%D0%BE%D0%B9%20%D0%BC%D0%B0%D1%80%D0%BA%D0%B5%D1%82%D0%B8%D0%BD%D0%B3%202025%3A%20SEO%2C%20%D1%81%D0%BE%D1%86%D1%81%D0%B5%D1%82%D0%B8%2C%20%D1%80%D0%B5%D0%BA%D0%BB%D0%B0%D0%BC%D0%B0%20%D0%B8%20%D1%80%D0%BE%D1%81%D1%82%20%5B2025%2C%20%D0%A6%D0%B8%D1%84%D1%80%D0%BE%D0%B2%D0%BE%D0%B9%20%D0%BC%D0%B0%D1%80%D0%BA%D0%B5

    සයිට් : https://rutracker.org/forum/viewtopic.php?t=6917836
     
    Last edited:

    Morbius

    Well-known member
  • හොරෙන් කෝස් බාලා කෝටිපති වෙන්නද හදන්නෙ 😂
    අමුතුවෙන් කෝටිපති වෙන්න දෙයක් නෑනේ 😛 සයිඩ් බිස්නස් එකක් ඩිවෙලොප් කරනවා. ඒකේ සෝශල් මීඩියා වැඩ ටික පුරුදු වෙන්න 😁

    බොහොම ඉස්තුති මචන්
    ------ Post added on Nov 2, 2026 at 7:47 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    අමුතුවෙන් කෝටිපති වෙන්න දෙයක් නෑනේ 😛 සයිඩ් බිස්නස් එකක් ඩිවෙලොප් කරනවා. ඒකේ සෝශල් මීඩියා වැඩ ටික පුරුදු වෙන්න 😁


    බොහොම ඉස්තුති මචන්
    ------ Post added on Nov 2, 2026 at 7:47 PM
    කෝටිපතියා සයිඩ් බිස්නස් එකටත් ටොරන්ට් වලින් හොරෙන් බඩු බානවද බං 😂
     
    • Haha
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • කෝටිපතියා සයිඩ් බිස්නස් එකටත් ටොරන්ට් වලින් හොරෙන් බඩු බානවද බං 😂
    උබට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ. උබ මෙතන ටොරන්ට් එකක් අල්ලන් නටනවා.උබ උබේ ගමන පලයන් මම මගේ ගමන යන්නම් ඉවරනේ. අනික් එක මේකේ ටොරන්ට් බාන එකම එකා මම විතරනේ උබ හිතන විදිහට. 😅උබට පුලුවන් මම අහලා තියෙන දෙයට උබ දෙයක් දන්නවා නම් ඒක බාගන්න මට උදව්වක් දෙන්න. මම කොටිපතියද මොකාද හොයන්න නෙවේ මේක දැම්මේ . මට ඉගෙන ගන්න දෙයක් ගන්න මේක ඩවුන්ලෝඩ් කර ගන්නයි මට ඕනා උනේ. ඕකේ ඔච්චර නටන්න දෙයක් නෑ මට හිතෙන විදිහට නම්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    උබට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ. උබ මෙතන ටොරන්ට් එකක් අල්ලන් නටනවා.උබ උබේ ගමන පලයන් මම මගේ ගමන යන්නම් ඉවරනේ. අනික් එක මේකේ ටොරන්ට් බාන එකම එකා මම විතරනේ උබ හිතන විදිහට. 😅උබට පුලුවන් මම අහලා තියෙන දෙයට උබ දෙයක් දන්නවා නම් ඒක බාගන්න මට උදව්වක් දෙන්න. මම කොටිපතියද මොකාද හොයන්න නෙවේ මේක දැම්මේ . මට ඉගෙන ගන්න දෙයක් ගන්න මේක ඩවුන්ලෝඩ් කර ගන්නයි මට ඕනා උනේ. ඕකේ ඔච්චර නටන්න දෙයක් නෑ මට හිතෙන විදිහට නම්
    විහිළුවක් කරාම ඔච්චර අඬන්න එපා බං 😂
     
    • Haha
    Reactions: Morbius

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    සයිඩ් බිස්නස් එකක් ඩිවෙලොප් කරනවා. ඒකේ සෝශල් මීඩියා වැඩ ටික පුරුදු වෙන්න
    යූටියුබ් එකේ ඕන තරම් ෆ්‍රී තියෙද්දි මොකටද බන් ටොරන්ට් අදින්නෙ
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
    • Wow
    Reactions: Heshan Daminda